පසුගිය කුණාටු සමයේදී මෙරට ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රයේ කබීර් හෂීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
නොවැම්බර් 12 වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුරෝකථනය කර රජයට දැනුම් දී තිබූ බවද ඔහු අද සඳහන් කළේය.
"එකවර ගේට්ටු ටික ඇරියම මොකද වෙන්නේ. අන්තිම මොහොත වෙනකන් වතුර ටික යැව්වේ නෑ. එක පාරටම ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති. වතුර ටික ටිකෙන් ටික ඇරිය නම් සියයට 75ක් ජීවිත බේරගන්න තිබුණා. දදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක සැරේ ඇරියා. අපරාදේ ජීවිත. ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නැහැ. වරද්ද ගත්ත නම් දැන්වත් ඒක හරියට කරමු. අපෙත් අත්දැකීම් තියෙනවා මේ ගැන අපිට කතා කරන්න තිබුනා. රජය නිසි වෙලාවට පියවර ගත්තේ නැහැ.ලැජ්ජ වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදාගමු"
අද පාර්ලිමේන්තුව දහවල් දොළහමාර පමණක් වන තෙක් පැවැත්වීමට විරෝධය පළ කරමින් විපක්ෂය සභා ගැබෙන් ඉවත්වීමට පියවර ගත්තේය.

අනුර කුමාරය ඇතුළු set එකම ආධුනිකත්ව මණ්ඩලයක්. මුගේ පණ්ඩිත කම වැඩයි. හොදම වැඩේ ගස් බල්ලන්ට . හැබැයි අහිංසක ජීවිත නිරපරාදේ බිලි වුනා. මූව හිරේ දාන්න ඕනා ව්‍යසනය වලක්වා නොගත්තට. පසුගිය ආණ්ඩු ඔක්කොම මූ විවේචනය කලා. strike කලා. අරගලය පටන්ගෙන පිටරටින් එන dollar block කලා. university එවුන් කළු පටි දාල පාරට ගෙනවා. මිනුස්සු රැවටුනා මුන්ගේ කතාවලට. බුදුදහමට කරපු අපහාසෙට මුන්ට නැතිවෙන්න දුන්න. ව්ය්රීය දේශපාලනයේ සාපය.
ReplyDeleteAnee gon harako..who can predicted the whether correct.specillay SL
DeleteExactly correct. Only they know how to tell lies. How much money do they have? Collecting money from people saying lies. They are making unrecoverable blunder to sri lanka.
ReplyDeletePrediction already received. In our area we begged from them to open gates to start paddy cultivation. Wasanthaya, Narmal & his clan refused. Said we will bring rice from india. At that time open can not be happen this much disaster.
ReplyDeleteWell... Sluice gates are not opened at the same time. But if water level reaches sensors they open automatically. It was unfortunate all gates of all reservoirs opened because of torrential rains. Govt nor officials can't do anything about it.
ReplyDeleteCrap, there are or should be overrides. Not like your sensor in your back side.
DeleteWasanthaya, Narmal & Kanthayage sensors hama thissema kelin wela (working condition) thiyenne. Eka hindayi gattu tika automatically open une naththe.
ReplyDeleteඅහසට තිබුනා නේ සැරින් සැරේ, එක එක පලාතට, වෙන වෙනම වහින්න. එකට වැස්සම , එකට අරින්න වෙනවා. එහෙම නොකර ජලාශ බැමි කඩාගෙන ගියානම්, දහස් ගනන් මැරුනම, මෙයාලට හුරේ දාන්න තිබුනා නේ. ඒකයි ලතෝනි දෙන්නේ
ReplyDeleteFCUKing Engineers should have known it & advice the government the procedure. Sack all responsible engineers without any salary or pension..
ReplyDelete