මන්දාර නුවර ප්රදේශයේදී සහනාධාර බෙදා දීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ එම ප්රදේශයේ ආපදාව විපතට පත් ජනතාව විසින් පොලිසියට විරෝධතාවය පළ කිරීම හේතුවෙනි.
ගොඩබිම් මාර්ග ඔස්සේ ළඟාවීමට අපහසු වී තිබෙන මන්දාරම් නුවර ප්රදේශයට ගුවන් මාර්ගයෙන් ගෙන ආ ආධාර තොගයක් පොලිසිය සහ ග්රාම නිලධාරීන් ලබා ගත් බවට චෝදනා කරමින් මෙම විරෝධය එල්ල විය.

පිනට ලැබෙන අධාර උනත් දෙන්නේ මන්ත්රීලා ගේ කැමැත්ත අනුව. ඒ නිසා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපල්ලා. ඡන්දේ විතරක් දීපල්ලා.
ReplyDeleteParagala kaarayange results
ReplyDelete