Home පුතා ශෂීන්ද‍්‍ර පසුපස පියා.. චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ.. bylanka C news -12/01/2025 10:40:00 AM හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.ඒ අනුව අද පෙරවරුවේ ඒ මහතා එහි පැමිණියේය.එම කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු කැඳවා ඇත. Facebook Twitter
තාත්තල පුතාල මහප්පල බාප්පල කුඩම්මල කුඩප්පච්චිල සනුහරේම කාලකණ්ණි හොර හැත්තක්.
ReplyDeleteඅනේ පව්. තවමත් එකක්වත් ඔප්පු කරගන්න බැරි වෙලා
DeleteWhat about Kata Hollapu Millionaires ...........
ReplyDeleteකොටි පති වසන්ත ඇදුම්, ඉන්දන, කෙසෙල් කැන් හැමදේම යාලුවෝ දීල
ReplyDelete