චීනය ඇතුළු ගෝලීය රථවාහන වෙළඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති පසුබිමක, රට පුරා විදුලි රථ සඳහා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Points) චීන පරිත්‍යාගයක් ලෙස ස්ථාපනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කර ඇත.
ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථද වැඩි වශයෙන් මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින්, මෙවැනි ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය හා වැදගත් පියවරක් බවද අමාත්‍යතුමා සඳහන් කළේ ය.
අමාත්‍ය විජිත හේරත් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ (29) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සමඟ පැවති හමුවේ දී ය.
එහිදී මෙම යෝජනාව ධනාත්මක ලෙස පිළිගත් චීන තානාපතිවරයා, ඒ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය.

very good idea
ReplyDeleteWe dont need waste $dollar for fuel
Mahinda is superior idiot who waste dollar for port city
ReplyDeleteHe should have invested solar energy at that time
Do you know it was China who invested the money? The govt spending was when Ranil sopped it and has to pay compensation
DeletePort city and hambantota ROI is so bad.
ReplyDeleteIt only used to improve MR PR
So you're saying govt is not making money out of those? check with your own govt. They say otherwise.
DeleteSo... What Vijitha has told was "If you want to sell electric cars in SL, you install charging points"
ReplyDeleteමේක චීන කොලනියක් කරන්න නේද මාලිමාවෝ හදන්නේ
ReplyDeleteචීන කොලොනියක් වෙන්නෙ කොහොමද චාර්ජ් සෙන්ටර්ස් හැදුවම? අනේ මේ හොඳ වැඩ වලට හොඳයි කියන්න බැරි ජෙප්පොන්ගේ කුහක ගති බෝ කර ගන්න එපා. මේ වැඩේ මීට කලින් කරන්න තිබුනු දෙයක්. ඒ වගේම ආණ්ඩුව මැදිහත් වෙලා චාර්ජ් සෙන්ටර්ස් හදන්න ඕන හරි නම්. ඒත් මේ ආණ්ඩුවේ විදුලි හොර ඇමැට්ටා ඩීසල් මාෆියාව නිසා සෝලාර් වලටත් කෙලියා. මෙහෙම දෙයක් හරි වෙන එක හොඳයි ඉතින් දැන්.
Deleteරටම චීන කොලනියක් කරන්න යනවා කියලා උද්ගෝශනය කරන්න සමාජවාදියෙක් නැතිවුනානේ බං
ReplyDelete