බාල බෙහෙත් ගෙන්වූ සමාගමට මාලිමාවේ ප‍්‍රබලයෙකුට සම්බන්ධයක්...


දැනට තහනම් කර තිබෙන ඖෂධ මෙරටට ආනය කරන ලද සමාගමට වර්තමාන ආණ්ඩුව සමග සමීප සබඳතාවයක් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි සමගි ජන බලවේග මහනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ඉහළ නිලයක්  දරන්නියකට මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙකු සමීප සබදතාවයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේග මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

9 Comments

  1. ANOTHER FAKE NEWS...
    WHAT CREATIVE WAY TO MISLEADING PEOPLE

    6,800,000 are npp voters . haha if one man do wrong this . can it count as npp

    ReplyDelete
    Replies
    1. Please don't try to whitewash. Now the true colors are visible. 6.8M are really regretting.

      Delete
  2. ඉහළම තනතුරක් දරන පුද්ගලයෙකු සමීප සබදතාවයක් ඇතැයිද
    vs
    බාල බෙහෙත් ගෙන්වූ සමාගමට මාලිමාවේ ප‍්‍රබලයෙකුට සම්බන්ධයක්

    this is how wimal weerawansa do politics

    we need law for misleading news

    ReplyDelete
  3. where were you when NPP/JVP made baseless blame to others parties

    ReplyDelete
  4. ❗ මෙම පුවත මඟින් ජනතාව වැරදි ලෙස මඟහරවීමට උත්සාහ කරන ආකාරය ❗

    🔹 ශීර්ෂය තුළින් දෝෂයක් කර ඇති බවට සෘජු අදහසක් ලබාදෙනවා
    🔹 නමුත් ලිපියේ කිසිදු සාක්ෂියක්, ලේඛන, නීතිමය තීරණයක් සඳහන් නැහැ
    🔹 “තොරතුරු වාර්තා වන්නේ යැයි”, “සමීප සබඳතාවයක් ඇතැයි” වැනි
     👉 අවශ්‍ය ලෙස තහවුරු නොකළ වචන භාවිතා කරලා

    🔹 සමාගමක පුද්ගලයෙකු හා දේශපාලන පුද්ගලයෙකු අතර
     👉 “සමීප සබඳතාවයක්” තිබුණා කියලා
     👉 වැරදි ක්‍රියාවකට සම්බන්ධයි කියලා කියන්න බැහැ

    ❌ මෙය “සම්බන්ධයක් තියෙන නිසා වරදකරු” කියන
    👉 Guilt by Association කියන තර්ක දෝෂයක්

    🔹 තොරතුරක් නොව
    👉 විරෝධී දේශපාලන අදහසක් පුවතක් ලෙස ඉදිරිපත් කිරීමක්

    📌 මෙවැනි පුවත්

    පුද්ගලයන්ගේ හා ආයතනවල කීර්ති නාමයට හානි කරනවා

    මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනයක්

    👉 සාක්ෂි නැති සැක සහ අනුමාන පුවත් ලෙස ඉදිරිපත් කිරීම වගකීමක් නොවේ

    ReplyDelete
  5. Balthasar nonage nangige miniha

    ReplyDelete
  6. කොළඹ නගරාධිපතිනියගෙ පවුලෙ බිස්නස් එක. බල්තසාර්ගෙ මස්සිනාගෙ කොම්පැණිය.

    ReplyDelete
  7. Washington members really busy now. Wash wash but truth always come out people.

    ReplyDelete
Previous Post Next Post