ග්රීසියේ බැඳුම්කරවල රජයේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් රජයට පාඩු වූ මුදල ගෙවන බවට තමන් කිසිදු කොන්දේසියකට එකඟ වී නැති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
එමෙන්ම තමන් වරද පිළි වරද පිළිගැනීමක් කිසිසේත්ම සිදු කරන්නේ නැති බවද තම නීතිඥයා විසින් අධිකරණයට ප්රකාශ කරන ලද බවද ඒ මහතා කියා සිටී. මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ වාර්තාව සිය සමාජ ජාල ගිණුම ඔස්සේ ප්රසිද්ධ කරමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.
මෙම කරුණ පිළිබඳව කිසිදු අවස්ථාවක කිසිදු ගෙවීම කිරීමට තමන් එකඟතාවයක් පළ කරන්නැති බවද හෙතෙම තවදුරටත් සදහන් කර ඇත.

මේකා උසාවි නියෝගයට අභියෝග කරනවා නම් වහාම අත්අඩංගුවට ගතයුතුයි.
ReplyDeleteගොනාම තමයි. මොන නියෝගයක්ද?
Deleteඋසාවි නියෝගයක් කොහෙද ගොනෝ. උසාවිය නඩුව විසි කලා. විසිකලාට පස්සෙ අල්ලස් කොමිසමේ රෙදි නෑ කියල තේරුනා. යංතං එහා මෙහා පේන රෙද්දක් හරි ඇඳගෙන ඉන්න ඔ්නෑ නිසා අල්ලස් කොමිසම කිව්වා අලේ ඒම නෑ. මෙයා ගෙවනව කිව්වා ඒ නිසා අපිත් හා කිව්ව කියල. දැන් කබ්බා ගලවලා තියෙන්නෙ අල්ලස් කොමිසම ඇඳගත්ත ඒ බූමිතෙල් රෙද්ද.
Deleteඅල්ලස් කොමිසමේ කෙඳිරි ගාන එකයි බුකියේ ඩෝබිල තග දාන එකයි උසාවි නියෝග නෙවෙයි.
DeleteDon't pay a cent Mr. Cabraal.
ReplyDeleteDon't pay a cent Mr Cabraal. If they ask you to pay demand that they pay you USD 460 million you earned for the country during that year.
ReplyDeleteDon"t pay Mr Cabral.We fool will pay that to the Government out of our pocket in terms of twx
DeleteIf you don't pay there is a free board and lodging. That's the truth 😊
ReplyDeleteAnother buffalo
Deleteමේ ආණ්ඩුව තියෙන තාක්කල් වැරදිකරුවන්ට දඬුවම් නම් හම්බ වෙන්නෙ නැහැ. එක එකා නිදහස් වෙනවා. කබ්රාල් ගෙවන්න පොරොන්දු වුනා කියලා නිවුස් ගියාට එහෙම නැහැ කියලා මෙයා ප්රසිද්ධියේ කියනවා. කවුද බොරු කියන්නෙ? අන්තිමට දැන් ඉතින් ඔය මුදලත් අපේම බදු මුදලින් ගෙවමුකෝ. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු නිදහස් කරනවා ද? එහෙම නැත්නම් ඇත්තටම මුන් හොරු නොවේද? අනේ මන්දා...
ReplyDelete