ෆේස්බුක් එකෙන් බනින්නේ කොන්දක් නැති අය.. සත පහකට ගණන් ගන්නෑ..

 


ෆේස්බුක් ඔස්සේ බැණ වදින්නේ කොන්දක් නැති අය බව ‍ප‍්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

එනිසා එම චෝදනා ගණන් ගත යුතු නැති බවද ඔහු කියා සිටියි.

බියවීමට ඇත්තේ වඩා ගුණයෙන් ඉහළ අයගේ විවේචන වලට බවද ඒ මහතා සඳහන් කරයි.

ගංවතුර ආපදාවෙන් විපතට පත් අයට සහනාධාර සැලසීමේ වැඩසටහනට එක්වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.

එසේ නොවන අය කරන විවේචන ගැන සතපහකට බිය විය යුතු නැති බවත්  හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය

7 Comments

  1. ගණන් ගන්න එපා බං. හැබැයි හොරෙන් හොරෙන් කියවලා අස්පැට් වෙන්නත් එපා.

    ReplyDelete
    Replies
    1. ලොරි ටෝක් දිදී කයිවාරු ගහ ගහ ඉඳලා බලපන්කෝ තොපිට ඊලඟ ඡන්දෙදි වෙන දේ. ගොන් අපතයා.

      Delete
  2. කොන්දක් තියන මිනිස්සු පොඩි ළමයි අතේ තුණ්ඩු කෑලි එවනවා වැඩට ගියොත්, පාරට බැස්සොත්, ලයිට් දැම්මොත් මරණවා කියලා. ඒ වගේම මරලා මිනිය දණින් උඩට උස්සන්න තහනම් කරනවා. අන්න ඒ අයට තමයි බයවෙන්න ඕනැ. අපි නම් තාමත් ඒ අයට බයයි, සුදූ ඇඳගෙන ආවත්.

    ReplyDelete
  3. Yes i agree with you BImal , because your party spend so much money on this issue is it? You or your party members run to the court when some one make an allegation against you/ party. Then your dobbies use their filthy against your opponents.

    ReplyDelete
  4. ඉටිං ලොක්කමනේ අපිට කීවෙ සතුරන්ට කුනුහරුපෙන්ම බනින්න කියල

    ReplyDelete
  5. Anee munta giya Ratak.... thaama sathapahak ahinsaka minissunta deelaa naha

    ReplyDelete
  6. එතකොට අපිට මොකද වෙන්නේ, ඩෝ බි හමුදාව විසුරුවා හරිනවද?

    කමක් නෑ අපේ දවසේ කුලිය දෙනවනම් ඕන එකක්

    ReplyDelete
Previous Post Next Post