ෆේස්බුක් ඔස්සේ බැණ වදින්නේ කොන්දක් නැති අය බව ප‍්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
එනිසා එම චෝදනා ගණන් ගත යුතු නැති බවද ඔහු කියා සිටියි.
බියවීමට ඇත්තේ වඩා ගුණයෙන් ඉහළ අයගේ විවේචන වලට බවද ඒ මහතා සඳහන් කරයි.
ගංවතුර ආපදාවෙන් විපතට පත් අයට සහනාධාර සැලසීමේ වැඩසටහනට එක්වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.
එසේ නොවන අය කරන විවේචන ගැන සතපහකට බිය විය යුතු නැති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය

ගණන් ගන්න එපා බං. හැබැයි හොරෙන් හොරෙන් කියවලා අස්පැට් වෙන්නත් එපා.
ReplyDeleteලොරි ටෝක් දිදී කයිවාරු ගහ ගහ ඉඳලා බලපන්කෝ තොපිට ඊලඟ ඡන්දෙදි වෙන දේ. ගොන් අපතයා.
Deleteකොන්දක් තියන මිනිස්සු පොඩි ළමයි අතේ තුණ්ඩු කෑලි එවනවා වැඩට ගියොත්, පාරට බැස්සොත්, ලයිට් දැම්මොත් මරණවා කියලා. ඒ වගේම මරලා මිනිය දණින් උඩට උස්සන්න තහනම් කරනවා. අන්න ඒ අයට තමයි බයවෙන්න ඕනැ. අපි නම් තාමත් ඒ අයට බයයි, සුදූ ඇඳගෙන ආවත්.
ReplyDeleteYes i agree with you BImal , because your party spend so much money on this issue is it? You or your party members run to the court when some one make an allegation against you/ party. Then your dobbies use their filthy against your opponents.
ReplyDeleteඉටිං ලොක්කමනේ අපිට කීවෙ සතුරන්ට කුනුහරුපෙන්ම බනින්න කියල
ReplyDeleteAnee munta giya Ratak.... thaama sathapahak ahinsaka minissunta deelaa naha
ReplyDeleteඑතකොට අපිට මොකද වෙන්නේ, ඩෝ බි හමුදාව විසුරුවා හරිනවද?
ReplyDeleteකමක් නෑ අපේ දවසේ කුලිය දෙනවනම් ඕන එකක්
Meka pissek bus eke driver seat belt danawa anith un elliya yanawa... thamath highway bus wala minissu kee denec hitan yanawada... itin ewa stop kerepan ko... policeyata kiwata wadak na... eke eke numbers tiyeewa kiwata wadak wenne na hariyata ewath hari yata maintain keranne oni.. me minhanam kohomath mansaika ledak
ReplyDelete