මහින්දට සැත්කමක්...

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු කර ඇත.

සැත්කමෙන් අනතුරුව ඔහු නැවත හම්බන්තොට නොගොස් තම පුත්‍රයන්ගේ නිවෙස්වල රැඳී සිටියි.

මේ වන හිටපු ජනාධිපතිවරයා සුවපත් වී සාමාන්‍ය පරිදි කාලය ගත කරමින් සිටියි.

20 Comments

  1. මුගෙත් එක නහරෙද දන්නෑ දැන් වැඩ.
    ඉක්මනට අපාගත වේවා!

    ReplyDelete
    Replies
    1. Thirisannu manussathwayata niga nokaranu!

      Delete
    2. What if that was your dad? still think the same way? Be mindful of your words!

      Delete
    3. මට පේන්නේ ඔහේ අනිත් සරුවාංගෙම වැඩකරන්නෙ නැති කුණු ඕජස්ගලන කට විතරක් වැඩ කරන කෙනෙක් වගේ.ඔය රෝගය ඉතා ඉක්මනින් ඔබ සමගම නැති වේවා.

      Delete
    4. You mean Anura & Tivin definitely go their , Tilvin is a rapist & Anura is a murder, because he shot a guy in 88/89. He has no teethes in his mouth.

      Delete
  2. චිරං ජයතු. The best politician and best president we got.

    ReplyDelete
  3. මැරෙයිද මෙදාපාර ?? 😃

    ReplyDelete
    Replies
    1. Dont forget you are going to die too no one going to live forever including jvp / Npp terrorists too.

      Delete
    2. ලබන අලුත් අවුරුද්ද වෙනකං අල්ලන් ඉන්න එකක් නෑ . පේන්නැද්ද, දැම්ම ම ඇවිදින මළ පෙරේතය. මැරෙනකන් ඉන්න දෙයක් නෑ.

      Delete
  4. ජාතික වීරයෙක් විදියට මැරෙන්න තිබුන නායකයෙක් , වීරවන්ස​, ගම්මන්පිල​, මර්වින් සිල්වා, කුඩු දුමියා.. එක්ක රට කාලා බන්කොලොත්ම කරලා මැරුනම මිනිසුසු "අනේ හොඳයි" කියන ගානට කානුවට වැටුනා.. අපි කාටත් හොඳ පාඩම් මේවා....

    ReplyDelete
    Replies
    1. කොටාගෙන ලණු ගිලපු හරකෙක්

      Delete
  5. මෙදා පාර නම් මකබෑවිල ම යන්න ඕන, අප්පල පුතාල බාප්පල විරුවෝ කැරිලියෝ හැත්ත බුරුත්තම

    ReplyDelete
    Replies
    1. එය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගිහිල්ල

      Delete
  6. මළා නම් මරු.
    අනිවා මළ පෙරේතය හැබැයි

    ReplyDelete
  7. පුතාල හම්බ කරලා හදපු ගෙවල් වල වෙන්නැති ඉන්නෙ මයෙ හිතේ.
    සුනාමි හොරා, ඉක්මනටම සෙත්ත පෝච්චි.

    ReplyDelete
    Replies
    1. ඔය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගියා.

      Delete
  8. ජයරත්නට ගම්මු කෝල් එකක් එහෙනං.

    ReplyDelete
    Replies
    1. ඔය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගියා

      Delete
  9. අමන රාජපක්ස බල්ලන්ට සාප වෙනවා මේ රටේ මිනිස්සුන්ට කරපුවට. ලෑස්ති වෙයන් ලොකු මයිනා, ලෝදිය හැලියේ පැහෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගියා

      Delete
Previous Post Next Post