හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සාමාන්‍ය සැත්කමක් සිදුකර තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගියදා මෙම සැත්කම සිදු කර ඇත.
සැත්කමෙන් අනතුරුව ඔහු නැවත හම්බන්තොට නොගොස් තම පුත්‍රයන්ගේ නිවෙස්වල රැඳී සිටියි.
මේ වන හිටපු ජනාධිපතිවරයා සුවපත් වී සාමාන්‍ය පරිදි කාලය ගත කරමින් සිටියි.
මුගෙත් එක නහරෙද දන්නෑ දැන් වැඩ.
ReplyDeleteඉක්මනට අපාගත වේවා!
Thirisannu manussathwayata niga nokaranu!
DeleteWhat if that was your dad? still think the same way? Be mindful of your words!
Deleteමට පේන්නේ ඔහේ අනිත් සරුවාංගෙම වැඩකරන්නෙ නැති කුණු ඕජස්ගලන කට විතරක් වැඩ කරන කෙනෙක් වගේ.ඔය රෝගය ඉතා ඉක්මනින් ඔබ සමගම නැති වේවා.
DeleteYou mean Anura & Tivin definitely go their , Tilvin is a rapist & Anura is a murder, because he shot a guy in 88/89. He has no teethes in his mouth.
Deleteචිරං ජයතු. The best politician and best president we got.
ReplyDeleteමැරෙයිද මෙදාපාර ?? 😃
ReplyDeleteDont forget you are going to die too no one going to live forever including jvp / Npp terrorists too.
Deleteලබන අලුත් අවුරුද්ද වෙනකං අල්ලන් ඉන්න එකක් නෑ . පේන්නැද්ද, දැම්ම ම ඇවිදින මළ පෙරේතය. මැරෙනකන් ඉන්න දෙයක් නෑ.
Deleteජාතික වීරයෙක් විදියට මැරෙන්න තිබුන නායකයෙක් , වීරවන්ස, ගම්මන්පිල, මර්වින් සිල්වා, කුඩු දුමියා.. එක්ක රට කාලා බන්කොලොත්ම කරලා මැරුනම මිනිසුසු "අනේ හොඳයි" කියන ගානට කානුවට වැටුනා.. අපි කාටත් හොඳ පාඩම් මේවා....
ReplyDeleteකොටාගෙන ලණු ගිලපු හරකෙක්
Deleteමෙදා පාර නම් මකබෑවිල ම යන්න ඕන, අප්පල පුතාල බාප්පල විරුවෝ කැරිලියෝ හැත්ත බුරුත්තම
ReplyDeleteඑය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගිහිල්ල
Deleteමළා නම් මරු.
ReplyDeleteඅනිවා මළ පෙරේතය හැබැයි
පුතාල හම්බ කරලා හදපු ගෙවල් වල වෙන්නැති ඉන්නෙ මයෙ හිතේ.
ReplyDeleteසුනාමි හොරා, ඉක්මනටම සෙත්ත පෝච්චි.
ඔය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගියා.
Deleteජයරත්නට ගම්මු කෝල් එකක් එහෙනං.
ReplyDeleteඔය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගියා
Deleteඅමන රාජපක්ස බල්ලන්ට සාප වෙනවා මේ රටේ මිනිස්සුන්ට කරපුවට. ලෑස්ති වෙයන් ලොකු මයිනා, ලෝදිය හැලියේ පැහෙන්න.
ReplyDeleteඔය මාලිමා ගොං කතා නිසා රටම හැඳිගෑවිලා ගියා
Delete