බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රදේශයේ ඇති ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර 17 දින දියවර නිදහස් කරන ලදි.
වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම උමා ඇල ව්‍යාපෘතිය මගින් උඩරට එළවලු වගාවට 65% ක පමන දායකත්වයක් ලබා දෙන වාරි ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.
වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මෙම කටයුත්ත අවසන් කරන ලදි.

මේවා වෙන්න ඕන දේවල්. මේ ජවිපේ මරි මෝඩ හැත්ත තමන් හෙන විද්‍යාඥයො කියලා පෙන්නන්න සාම්ප්‍රදායික සංස්කෘතික අංග වලට විහිලු කරාට ඒකේ සත්‍යය අද ටොකු අන්නමින් ඔවුන්ට පෙන්වා දෙමින් තියෙනවා. කොච්චර මහන්තත්ත කමක් මුන්ට තිබුනාද කියන්නේ ජයමංගල ගාථා කියන එක පවා කරේ නෑ. එදා ඉඳන් රටට වාහන අනතුරු, ස්වාභාවික අනතුරු වලින් නම් කිසිම අඩුවක් නෑ.
ReplyDeleteවිද්‍යාඥ කම අපි දැක්කා නාය ගිය පැලුම් වලට ගම් දාලා පස් දාලා සෙලෝටේප් ගහලා වහන්න කිව්ව වෙලාවේ. කැලණිය කැම්පස් එකේ මහා ප්රාඤයො ටික කරන වැඩ දැකලා ලෝකය මවිත වෙලා ඉන්නේ.
Deleteජප මුට්ටි, කැවිලි, පැන්නිලි, වැහි මන්තර, සිප්පි කෑලි, වසී බෝල, සිංහ ලේ, රාවනා, මහසෝනා, ඇමරිකානු කුමන්ත්‍රණ, වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් = නියම බයියා
Deleteඇයි ඒ විතර ද, කුනුහපර බණ, කරේ දා ගත්ත කහ බෙඩ් සීට්, පොල් මල්, පුවක් මල්, පාස්කු බෝම්බ, පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තුන්වෙනුවත් මගේ රට කියල කෑ ගහන මයිනො, කුපාඩි පොඩි මයිනො, රට කාපු නෑදෑයෝ සනුහරේ....ද ලිස්ට් ගෝස් ඕන් ඇන් ඔන් පුතා
Deleteඕවා කලින්ම කරා නම් රටට මෙහෙම විනාශයක් වෙන්නෙත් නෑ, උඹලට ගුටි කන මට්ටමට මෙච්චර ඉක්මනට වැඩ සිද්ධ වෙන්නෙත් නෑ. දැන්වත් පිරිතක් කියලා, ජය මංගල ගාථා කියලා ඔය උද්ධච්ඡකම අඩු කරගෙන නිහතමානීව වැඩ කරපල්ලා.
ReplyDeleteපවිත්‍රා ගේ පැන් කලේ ගත්ත තැනින්මද මේකත් අරං තියෙන්නේ
ReplyDeletewhat a irony. These jeppo ridiculed ex politicians when they did . Now they have to do it too. Karma is more powerful than Pelawatha office.
ReplyDeleteහිල වහලද දන්නේ නෑ.
ReplyDelete69 ලක්ශයක් උගතුන් විසින් හිල වසා මුද්‍රා තබන ලදි.
Delete