හොරු අල්ලන්න පැමිණි ආණ්ඩුව හොරු විසින් අල්ලාගෙන ඇති බව දැකගත හැකි බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර පවසයි.
පවතින ක්රමය වෙනස් නොකර මජර දේශපාලන ගොදුරක් නොවන ලෙස මාලිමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම අවධාරණය කරයි.
රාජපක්ෂලා වික්රමසිංහලා පැමිණ ගිය ආකාරයට ම අවසානයේ දිසානායකලත් ඇවිත් ගියා යැයි කීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අඟවයි.
ජවිපෙට ඇති ඇමරිකාවට ඉන්දියාවට ජාවාරම්කාර මුදලාලිලාට යටත් නොවන ඉතිහාසය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින බව ද උවිඳු විජේවීර ප්රකාශ කරයි.

කො හොරු අල්ලලා කියල නැනේ..
ReplyDeleteබොරු හෙඩ්ලයින් නම් ඉතින් lankacnews තමා
විමල්ටම හරියන බොරු news
sathurata weradi karanna ida dhenna- malima theory
ආයෙත් ඉස්කෝලෙ යන්න
Deleteආයෙත් ඉස්කෝලෙ යන්න
ReplyDelete