මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය නොකළ යුතු බව ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙම අර්බුදය නිවැරදි ලෙස කළමනාකරණයට අසමත්ව ඇත්නම් එය විවේචනය කළ යුතු බවයි.
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින කාලයේ මෙවැනි ආපදාවක් පැමිණි විට ආණ්ඩුව විවේචනය කළ බවත් එය නිවැරදි හෙයින් මේ අවස්ථාවේ ආණ්ඩුව විවේචනය කිරීම ද නිවැරදි බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමිනි.

දැන් මෙයට හොදම වැඩේ. JVP එවුන් වැඩේ කරගත්තට පස්සේ මුන්ව ගණන් ගන්නෙ නැහැ. උන් කලේ NPP හරහා චන්දෙ ඉල්ලලා බලයට අවා. දැන් මුන් කැලේ. දැන් පරාජිත JVP තමයි උඩට එන්නෙ. හොදම වැඩේ මුන් තමයි අරගලයට support කලේ.
ReplyDeleteදැන් ඉතින් බයිලා කියනවා අර ඉස්සර වික්‍රමබාහු කියලා හිටපු communist කාරයා වගේ තමයි මෙයත්.
සහතික ඇත්ත. සජිත් ඇතුළු ගොබ්බ විරුද්ධ පක්ෂ හොඳ වෙන්න යනවා. අං විතරයි නැත්තෙ.
ReplyDeleteවැඩේ වැරදුනාම අහිංසක පාට් දමල විපක්ෂ ගොනාට අන්දලා, එකතු වෙලා සමගියෙන් වැඩ කරමු කිව්වට ජෙප්පො කියන්නෙම සර්පයෝ රැළක්.
විපක්ෂෙට කියල ගංවතුරෙ කුණු ටිකත් අද්ද ගත්තට පස්සෙ ආයෙම පටන් ගන්නවා දෂ්ඨ කරන්න.
ගොබ්බ විපක්ෂ විපතට පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන වැඩක් තනියම කරපියව්.
ජෙප්පන්ට බයේ විපක්ෂ බලයේ ඉන්දැද්දී කරපු පතෝල වැඩ හන්දා තමයි මේ රට ගොඩ දාගන්න බැරි උනේ.
බල්ලෙක් අපිව හැපුව කියල අනෙක් අතට හපන්න යනවද? නෑනේ... වෙන විදියකට කෙළල අරිනවා මිසක්. පොඩ්ඩක් ඉන්නවා.
ReplyDeleteඅන්න බදුල්ලේ විද්‍යාරත්න නම් ගංවතුර ආධාර එකතු කරගෙන ආව කොල්ලොන්ගේ ආධාර මංකොල්ල කාගෙන ජෙපි දේශපාලනේ කරනවා. අන්න දැක්කද ජෙපි වැඩ.
ReplyDelete