ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (26) පෙරවරු 9.30 ට සීඅයිඩීයේ පෙනී සිටින ලෙස පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය දැනුම් දුන් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
වරායට සම්බන්ධයෙන් පැවැති විරෝධතාවක හම්බන්තොට අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් එම අධිකරණය ද දැනුවත් කර නාමල් මහතා ඉන්දියාවට පිටත්ව ගිය බව කී කාරියවසම් මහතා අධිකරණය සහ පොලිසිය දැනුවත් කර රටින් පිටව ගොස් සිටියදී පොලිසිය අද පෙරවරු 9.50 ට තංගල්ල කාල්ටන් නිවසට පැමිණ අද පෙරවරු 9.30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට වෙත වාර්තා කරන ලෙස දැනුම් දුන් බව ද සඳහන් කළේය
වත්මන් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය නොව ජනතාව විමුත්කි පෙරමුණේ පොලිසියක් වන අතර මෙවැනි දේ කිරීමෙන් පොලිසිය දේශපාලන වාසියක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් මෙවැනි දේවල් නොකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කාරියවසම් මහතා කීය.
මර්ධනයෙන්ම කටයුතු කරන වර්තමාන ආණ්ඩුව මෙවැනි දේවල් කිරීමේ යටි අරමුණ පැහැදිළි නැති බව කී සාගර කාරියවසම් මහතා මෙය යම් දේශපාලන අරමුණක් ඇතිව කළ දෙයක් යැයි පැහැදිළි බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

අනේ නාමල් නාම්බෝ උඹලා ඉන්න කාලේ පොලිසිය රන් කරපු හැටි අපි දැක්කා. දේශබන්දු හිපාටුවයි වලත්ත රොහාන් ප්රෙමරත්නයි තවදුරටත් හිටියානම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව තලෙයිබාන් වගේ ත්‍රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තරයේ ලැයිස්තු ගතවෙනවා ෂුවර්. අර සීනියර් පොලිස් ඔෆිසර් මේස් එකේ අරක්කු පෙරාපු වීරකැටියේ ස්ටුවර්ඩ් දැන් SSP
ReplyDeleteසහරාන් අල්ලන්න ගිය ත්‍රස්ත මර්ධන එකකේට call කරලා withdraw වෙන්න කියපු රහස් පොලිසියේ, එවකට අධ්‍යක්ෂක ශානි දැන්කොහෙද ?, එක මේ ඩොබි දන්නේ නැද්ද දන්නේ නැහැ නේ...
Deleteබොරු වසාගන්තන තවත් අසාර්ථක රෙදි ඇපිල්ලිල්ලක් තවත් දොබියෙක්ගෙන්. අනේ දොබින්නේ තොපට රජෙක් නැත්තේ.
Deleteආණ්ඩුවේ ජෙප්පෝ නාමල්ට ගූ බයයි. උන් වෙනුවෙන් කුලියට පඩින ඩෝබිලා එලියට බැහැලා දගලනවා. වැඩක් නෑ ඩෝබියනේ උඹලා ඉවරයි. සහතිකයි.
Deleteනාමල් ගෙම්බා නම් අනුරයා කබරයා විය යුතුය පැමිපර්ස් ඩෝබියෝ.
ReplyDeleteනාමල් ඉන්දියවට් යන බ දැනගෙන එකට එරිසියාවේ
ReplyDeleteකොහොමද ඉන්දියාවේ නාමල් ව පිළිගත් විදිය
ReplyDeleteමුන්ට බඩ යයි ද දැන් නැහැ