2029 සජිත් ජනාධිපති වෙලා ඊළගට නාමල්ට දෙනවා.. අනුරට බෑ..

 


නාමල් රාජපක්ෂ මහතාට මෙරට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ 2029 වසරේදී පවා නාමල් රාජපක්ෂ මහතාට බලයට පැමිණීමේ හැකියාවක් නොමැති බවයි. 

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බලය ලබා ගත හැකි මට්ටමේ පේන තෙක් මානයක සිටින එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව ඔහු සඳහන් කළේය

වර්තමාන ජනාධිපතිවරයාට රට පාලනය කල නොහැකි බවත් ඔහුට 2029ට පෙර ගෙදර යාමට සිදුවනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

3 Comments

  1. එතකොට අප්‍රේල් මාසේ ආණ්ඩුව වැටෙනවා කියපු දයාසිරි ගොයියා පව් නේ බං

    ReplyDelete
  2. Still There is no proper political party to challenge NPP

    It takes up to 5 years make good strong new political party in srilnka

    npp has always free hit

    Bitter truth

    ReplyDelete
  3. UNP is very weak now
    Phohottu is very weak now
    SJB also weak
    Tamil muslim parties are also very weak now

    ReplyDelete
Previous Post Next Post