පැය 48 අවසන්.. තීන්දුව ගන්න GMOA රැස්වේ..

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම්වලට විසඳුම් සෙවීමට රජයට ලබා දුන් දෙදිනක සහනය අදින් (30) හමාර වන බව එම සංගමය නිවේදනය කරයි.

ලැබුණු එම කාලසීමාව තුළ බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට අද දින විධායක සභාව රැස්වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

4 Comments

  1. ගනං ගන්නෑ බං දැං. ගොම බිජ්ජො...

    ReplyDelete
  2. ලෝකේ කිසිම රටක රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන මේ වගේ අසමජ්ජාති වැඩ කරන්නේ නැහැ. මුන් දැන් පිළිකාවක් වගේ. කවදාහරි ගොටාබහයට මිනිස්සු නැගිට්ටා වගේ මුන්ටත් ජනතාව නැගිටලා මුන්ව ගහලා එළවලා දාන කාලය වැඩි ඈතක නෙමෙයි. මුන් මේ ගෙනියන්නේ දේශපාලන සටනක්. මුන් වගේ අසමජ්ජාති හැත්තක් ඉන්නකම් රටක් හැටියට අපිට අනාගතයක් නැහැ. මුන් දැන් රටට පිළිකාවක් වෙලා.අනිත් ජාතිය තමයි නීතිඥ හොරු ටික

    ReplyDelete
  3. ඔක්කොම එකතුවෙලා පත්කර ගත්තු පුක්කරුදේ නෙව.

    ReplyDelete
    Replies
    1. මේ ගොම සයිලොක් ල හිටියේ හොඳටම කරපු බය ගෝතගෙ සාක්කුවේ, නාථ දෙයියෝ එක්ක. මතක නෑ????

      Delete
Previous Post Next Post