මාර්ග අන­තු­රු­ව­ලින් 80%ක් සිදු වෙන්නේ මත්ද්‍රව්‍ය නිසා..

 


මාර්ග­වල සිදු­වන රිය අන­තු­රු­­ලින් සිය­යට 80ක් සිදු­වන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත සම­­වීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රවා­හන අව­ශ්‍ය­තාව වෙනු­වෙන් මේ රටේ ජන­තාව මහා මාර්ග පද්ධ­තිය පාවිච්චි කර­නවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කර අන­තු­රට ලක්වන රිය­දු­රන් සෑම දිනෙ­කම ප්‍රති­කාර ලබන්න එනවා.

රටේ ජාතික ධන­යෙන් විශාල ප්‍රමා­­යක් වැය කර­නවා. වස­­කට 3000ක් පමණ අන­තුරු නිසා මිය යනවා. සමා­­යට ඉතා විශාල හානි­යක් කර­මින් මේ දේ සිදු­වෙ­නවා.

මෙයින් සිය­යට 80කට වග කියන්න ඕන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාව­නය කිරී­මයි.

මාර්ග භාවිත කිරීම ගත්විට කොහොම හරි යන්නම් කිය­ලයි පාරට වාහ­නය ගන්නේ.

සියලු නීති ගත්තද මාර්ග පද්ධ­තිය ගත්තද මේ රටේ ධාව­නය කරන රියැ­දු­රන්ගේ වගේම මගීන්ගේ ද මාර්ගය භාවිත ගැන අර­මුණ හොඳ තත්ත්ව­යෙන් තිබිය යුතු වෙනවා.

1 Comments

  1. ගංජා ගහලා, බීලා එලවන වේශිගේ පුතාලාගේ ඇට තලපල්ලා කෝ. හැබැයි ලප ආන්ඩුවටනම් බැරිවෙයි. බීලා එලවලා මිනීමරන්න හදපු රංවල නාකි කපයට උන් දඬුවම් කලෙත් නෑ නේ.

    ReplyDelete
Previous Post Next Post