ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වය මත පදනම් වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
මෙරටට පින්ලන්තයේ හෝ එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නොගැලපෙන බවත් පැවසූ ඒ මහතා ලෝකය පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වාදිය යුතු බවත් පැවසීය.
2005-2015 අතර කාලය තුළ ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් රටේ සැම ක්ෂේත්රයකම විශාල දියුණුවක් ඇතිවූ බවත් ඒ මහතා පැවසීය.

Dianal Idapanko balannda..Ane Buruwo natta puke gahagen nida ganin
ReplyDeleteතුං වේලට අයිස් ගහන්නෙ කොහොමද, අප්පච්චි එක්ක හොරකමේ යන්නෙ කොහොමද වගෙ එව්ව ප්‍රායෝගිකව උගන්නනව මුංගේ සිලබස් එකේ
ReplyDeleteතොපේ පොහොට්ටු ලොලුගලයා තමයි ෆකෝ ඒකධමනි කජු මුත්තා එක්ක එකතුවෙලා ලොල්ලෝ ගහන, බල්ලෝ ගහන පනත් සම්මත කරලා දුන්නේ. තුඃ නොදකින් සාටක අපතයෝ
ReplyDelete