මාර්ගවල සිදුවන රිය අනතුරුවලින් සියයට 80ක් සිදුවන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් මේ රටේ ජනතාව මහා මාර්ග පද්ධතිය පාවිච්චි කරනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කර අනතුරට ලක්වන රියදුරන් සෑම දිනෙකම ප්‍රතිකාර ලබන්න එනවා.
රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් වැය කරනවා. වසරකට 3000ක් පමණ අනතුරු නිසා මිය යනවා. සමාජයට ඉතා විශාල හානියක් කරමින් මේ දේ සිදුවෙනවා.
මෙයින් සියයට 80කට වග කියන්න ඕන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීමයි.
මාර්ග භාවිත කිරීම ගත්විට කොහොම හරි යන්නම් කියලයි පාරට වාහනය ගන්නේ.
සියලු නීති ගත්තද මාර්ග පද්ධතිය ගත්තද මේ රටේ ධාවනය කරන රියැදුරන්ගේ වගේම මගීන්ගේ ද මාර්ගය භාවිත ගැන අරමුණ හොඳ තත්ත්වයෙන් තිබිය යුතු වෙනවා.

ගංජා ගහලා, බීලා එලවන වේශිගේ පුතාලාගේ ඇට තලපල්ලා කෝ. හැබැයි ලප ආන්ඩුවටනම් බැරිවෙයි. බීලා එලවලා මිනීමරන්න හදපු රංවල නාකි කපයට උන් දඬුවම් කලෙත් නෑ නේ.
ReplyDelete