පාසලේ නැටුම් කාමරය විවෘත කරන්න මන්ත‍්‍රී එක්වෙයි..

 


ගිනිගත්හේන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කාය වර්ධන ගොඩනැගිල්ලේ ඉහළ මහලේ අලුතින් ඉදි කැරන ලද සුහුරු පන්ති කාමරය සහ නර්ථන කාමරය සිසු අයිතියට පත් කිරිම (05) දින සිදු කෙරිණ.

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නයේ පිරික් සජ්ඣායන මධ්‍යයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රු.මිලියන 8.5ක ප්‍රතිපාදන යටතේ දි කරන ලද එම ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරිණ.

එම අවස්ථාවට එම විදුහලේ විදුහල්පති සුනිල් ශාන්ත මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලයද සහභාගි විය.

3 Comments

  1. සල්ලි නාස්තිකරන්නේ නැතිව මෙහෙම එකක් කරන එක හොදයි..

    Port city යට දැම්ම සල්ලි fixed deposit දැම්ම නම් 1 billion $ අද වෙනකොට 2.5 විතර.. ණයත් ගෙවල සතුටින් ඉන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. උඹල වගේ මැටි කන හරක් තමයි ජෙපි ආණ්ඩුවේ ඉන්නෙ. ඇයි බන් හැම එකාම, ව්‍යාපාරිකයො, රජය, සල්ලි බැංකුවල දාල පොලිය ගන්න හිටියොත් කොහෙන්ද පොලිය උනන්නෙ?? ආයෝජන කරන්න ඕනි ඒවගෙන් නිෂ්පාදනයක් වෙන්න ඕනි. ඒකට තමයි පිරිසක් සල්ලි තැන්පත් කරන්නෙ, පිරිසක් ආයෝජන කරන්නෙ.

      Delete
    2. මේවගේ හිතන මොඩයෝ ඉන්න නිසා තමයි අපි හැමදාමත් දුප්පත් රටක් විදියට ඉන්නේ.

      Delete
Previous Post Next Post