පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියලු නාලිකාවල ප්‍රවෘත්ති කියන්න දැම්මා නම් මාධ්‍ය මර්ධනයක් අවශ්‍ය නෑ...


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලුම රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට යෙදවූයේ නම් මාධ්‍ය මර්ධනයක් අවශ්‍ය වන්නේ නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. 

මල්වතු මහ නායක හිමියන්ට බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

"පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුට්ලර් මහත්තයා හැම චැනල් එකකම ප්‍රවෘත්ති කියන්න දාන්න ඕන. එතකොට ආණ්ඩුවට මාධ්‍ය මර්දනයක් අවශ්‍ය නැහැ. මාධ්‍ය මඟින් සහසුද්දෙන් ඇත්ත කියන කොට මේ අය වෛර කරනවා. 

කයියනායකලා කටින් බතල හිටවන්නේ නැතුව වැඩ කළා නම් මාධ්‍ය මඟින් මේ වගේ විවේචනය එල්ල වන්නේ නැහැ. තමන්ගේ බැරිකම වහගන්න මාධ්‍ය වල කට වහන්න උත්සාහ කරන එක වැරැදියි. 

තර්ජන කරලා ගර්ජන කරලා 1971 දී, 1989 දී බලය ගන්න හැදුවා. ඒත් බැරි වුණා. අඩු තරමේ දැන් බලය ලැබිලා තියෙත්දිවත් මේ තර්ජන ගර්ජන නවත්වන්න ඕන. 

බලය අරගෙනත් මේ අය කරන්නේ එදා කරපු දේමයි. බෞද්ධාගමට, බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. අනිත් පැත්තෙන් විරුද්ධ මත දරන අයට පහර දෙනවා. 

බොරු කියලා ජනතාව මුළා කළාම ස්වභාව ධර්මය දඩුවම් දෙනවා. ඒක තමයි පසුගියදා රට මහා විපතකට පත්වුණේ"

6 Comments


  1. නෑ එහෙම ඔනේ නෑ හමුදුරුවනේ

    ඇත්ත කියන නාලිකා ටික තිබ්බ නම් ඇති

    මල්ලිට වෙඩි තියගෙන මිනී මරන්නයි.. හිරේ ගියාම රටේ මිනිස්සු බොරු අහන්නයි දෙකක් බැනෙ..

    ReplyDelete
    Replies
    1. පල්ලි කාක්කාJanuary 1, 2026 at 7:19 PM

      ඒ නඩුව එලි කරන්න එපා. එහෙම උනොත් විනාසයි සර්. ගෙදර ඇවිත් වලං උනත් හෝදන්නන් කිව්වේ ඔය නඩුව. රංජන් එක්ක තිබ්බ කෝල් රෙකොඩ් එක තාම තියෙනවා. හොයාගෙන අහපන්. එතකොට ඔය අමාරුව හොඳ වෙයි.

      Delete
    2. හිරු නාලිකාවට අත තියල බලපන්කො. ඊට කලින් උඹලගේ ආරක්ශාවට 300, 400 විතර දාගෙන පලයල්ලා. නැත්තන් උඹලට සෑහෙන්න අමාරු වෙයි.

      Delete
    3. හානේ... බලන්න.. සත්‍යයේ ප්‍රතිමූර්ථිය වෙච්ච මාලිමාවේ ක‍තෝලික උත්තමයෙක් කියන දේශනාව. ආමේන්..

      Delete
  2. Hiru news is shit
    I dont know why monk ware slient

    ReplyDelete
    Replies
    1. Washing-tons cannot bare up the truth. 🤣😃😂 They got used to the bloody lies.
      Don't worry about the silence of the monks.

      Go and ask your pasters and bishops why the hell they keep silent on easter attacks now.😶😶😶
      Do you remember there was a easter attack happened in 2019 due to the Pope plan of current cardinal.🤮

      Delete
Previous Post Next Post