වගා හානි කරන වන සතුන් අතරින් රිලව් බොහෝ දුරට අඩු වී ඇතැයි නිලධාරීන් තමන්ට තොරතුරු වාර්තා කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
මෙම රිලා උවදුර අඩු වීමට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති බවද හෙතෙම පැවසීය.
භෝග වගා වනසන සතුන් වෙනුවෙන් රක්ෂිතයේ වැව් පහක් ඉදිකිරීමටත් එම සතුන්ගේ ආහාර ප්‍රශ්න විසදීස සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඇස්තමේන්තු සිදුකරගෙන යන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ලැම්බෝගිනි මනුවර්ණත් එක්ක දූපතකට ගිහින්ද දන්නේ නෑ 😂
ReplyDeleteබුරම්පියා වඳුරන්ව LGBT කරලා ලු. 😂😂😂
Deletepissek
ReplyDeleteඅපේ පැත්තෙ නම් රිලව් වැඩියි. පොල් ගස්වල ගෙඩි එකක්වත් තියන්නෙ නැහැ. අඹ ගස් වලත් අතු හොල්ලලා ගෙඩි ඔක්කොම බිමට වට්ටනවා. වතුවල පලදාව බිංදුවට බැහැලා තියෙන්නෙ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඋඹලාගේ වඳ සැත්කම් නිසා ද? තොපි කවද්ද ඇත්තක් කියලා තියෙන්නේ. රිලව් අඩුයි කියන්නේ වැඩිවෙලා නිසා
ReplyDeleteCounting was a very effective measure to reduce the monky population.
ReplyDeleteBecause monkeys get excited on counting of them.
DeleteAll 159 monkeys have gone to the parliament.
ReplyDeleteහීරලු බුරම්පියාගේ අලුත් සොයාගැනීමක් වඳුරෝ රිලව් ගණන් කරාට පස්සේ උන්ගේ ගහනය අඩු වෙනවලු.අඩුවෙලා කියන්නේ උඹ අපි කාටත් හොරෙන් ආයිත් ගණන් කරා නේ
ReplyDeleteAre you sure man ? What about Anura plus 159 monkeys ? Get rid of them quickly ,because they are worse than wild monkeys.
ReplyDeleteJeppo ate all the monkeys
ReplyDeleteaapau ganan kalada..burampiyo...
ReplyDeletekannadiyak gawata gihin balapalla..jeppo hathikare...
ReplyDelete