අවුරුදු පහක වැඩ අවුරුද්දෙන් කරන්න බෑ.. අවුරුදු පහ යද්දි කී ඔක්කෝම කරනවා..

 


ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී ඇත්තේ වසරකට පහකට බැවින් වසර පහකින් සිදුකරන දෑ වසරකදී බලාපොරොත්තු නොවන්නැයි කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

"කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා මෙහෙම. තවත් අවුරුදු පහකින් කරන්න තියෙන දේ පළවෙනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ.

තව අවුරුදු හතරකින් කරන්න තියෙන දේ දෙවැනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒවා කරනවා, ඒ දුන්නු පොරොන්දු ඉටු කරනවා.

අපිට බලය දීලා තියෙන්නෙ ජනතාව අවුරුදු පහකට. තාම අවුරුද්දයි ගතවුණේ. අවුරුදු පහක් ඇතුළත ඒ අත්‍යාවශ්‍ය දේවල් ඔක්කොම කරනවා."

නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ දිට්වා කුණාටුවෙන් විනාශ වූ නිවාස නැවත ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා නිකවැරටියේ පැවති උත්සවයක් අමතමිනි.

8 Comments

  1. ලොරි ටෝක් දුන්නේ එහෙම නෙවෙයිනේ. දවසෙන්, පැය 24න්. බැරි වැඩ නොකරන් කය්යෝ...

    ReplyDelete
  2. My thanikaram gonek

    ReplyDelete
  3. රිලව් ගනින එක ඉවරද ? මූ ගොං මී හරකා. කටයි, ඇගේ සයිස් එකයි විතරයි. මොලේ කලදක් නැහැ. ගෝතයා.

    ReplyDelete
    Replies
    1. Nodanna pakawal kiyawanna epa..Lankawe meeta essela ewa gana danneth na..try kaleth na..At least they started looking for solutions and that is also one step as per scientific method..but they need to follow other steps ...do you have a solution? idiot

      Delete
    2. තෝත් රිලා පැටියෙක් වගේ පේන්නෙ. ඌ කියන්නෙ ඇත්තනේ පගෝ. මේ ආන්ඩුව රිලව්, මොනරු ගනින්න මහජන මුදල් කෝටි ගානක් වියදම් කලා. වෙච්ච යහපතක් කියපන් බලන්න. කුලියට පඩින ඩෝබියෙක් උඹ.

      Delete
  4. අවුරුදු 5කිනුත් උඛලට කරන්න පුලුවන් ලඛිඛකුත් නැ.

    ReplyDelete
  5. මුං දන්නේ කෑගහන්න විතරයි. කාලකන්නි රටම රැවැට්ටුවා.

    ReplyDelete
  6. ඒක තමයි. දැන් දීපු පොරොන්දු වලින් පහෙන් පංගුවක් කරල ඉවරයි නේ. තව තියෙන්නෙ පහෙන් පංගු හතරයි නේ, නේද? නියම මොළයක්, ඇවිදින පුට්ටකාලයක්, කදිරගාමර් කෙනෙක්, නැද්ද මං අහන්නේ? 👹🧐🦬🐒

    ReplyDelete
Previous Post Next Post