Home කෝච්චියේ හැපී ලොරියක් කුඩුපට්ටං.. bylanka C news -January 12, 2026 කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.මෙම අනතුර සිදුව ඇත්තේ රඹුක්කන දුම්රිය ස්ථානයට ආසන්න හූරීමලුව දුම්රිය හරස් මාර්ගය හරහා ලොරි රථය ධාවනය කල අවස්ථාවේදීය. Facebook Twitter