ඇමති ලාල්ගේ ‘මිහින්තලේ වනචාරියා’ කතාව සම්පුර්ණයෙන් අනුමත කරනවා..- වසන්න

 


අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් සිදුකරන ලද "මිහින්තලේ වනචාරියා" යන ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

සියත රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

ලාල් කාන්ත මහතා එම ප‍්‍රකාශය කරන ලද්දේ දේශපාලන අර්ථයක් ඇතිව බවත් නිශ්චිතවම කවුරුන් ඉලක්ක කරගෙනද යන්න නොදන්නා නමුත් අදාළ පුද්ගලයන් එම ප්‍රකාශය තමන්ට යොමු වූවක් යැයි සලකා එම තොප්පිය දාගන්නවා නම් එහි කිසිදු ගැටලුවක් නැති බවත්‍ ඔහු  පැවසුවේය.

මෙම ප්‍රකාශය හරහා අමාත්‍යවරයා අවධාරණය කළේ අදාළ විවේචනයට පාදක වූ කරුණු සම්බන්ධයෙන් තම එකඟතාවය පවතින බවයි.

11 Comments

  1. වනචාරියා"වසන්ත සමරසිංහ

    ReplyDelete
    Replies
    1. Appa gena bana kiyanna gahanna buddagame nene

      Lal is correctly

      Delete
  2. no 1වනචාරියා Tivin, No 2 වනචාරියා Anura, No වනචාරියා3 harini, no 4 වනචාරියා, no 5 Lal වනචාරියා, no 6 Nalnda වනචාරියා, no 7 wasantha වනචාරියා clan

    ReplyDelete
    Replies
    1. Harini newe anik un thama website eka pawa prasidda kale

      Delete
  3. උඹලා ජේවීපී කාරයො ඔක්කොම කොහොමත් වනචාරී තමයි තොපිට අපේ හාමුදුරුවරු පෙන්න බෑ දැන් ස්වාමීන් වහන්සේල 4 නමක් හිරෙ දමලා තොපිට හාමුදුරු වරු සහ ජනතාව බය කරන්න බෑ මේ කරන්නේ මිනිස්සු සහ සඟරත්නය බිය කිරිම් මේ වා පවතින දේවල් නෙවෙයි තොපි ට කිසිම විදියකින් අවුරුදු 5ට වඩා බලයේ ඉන්න ලැබෙන්නේ නෑ එදා 88/89 නෙවෙයි අද ලෝකය වෙනස් තොපි ට ඉරානය දාන සෙල්ලම් කරන්න ලැබෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. Pake Sanga rathnaya..Un okkoma siwirata muwawela game gahana un..Minhintale eka SJB wedikawala kunuharupa kiya kiya yaddi monawada uba kale...Okkoma dus seela ganayo elawanna ona

      Delete
    2. තොපි ජේවීපී කරයෝද තීරණය කරන්නේ කවුද ශීල වන්ත කියලා ඒ කියන්නේ චීන ක්‍රමය නේද උපදෙස් චීනයෙන් ද ටිල්වින් ට ලැබෙන්නේ ?උඹලා හොරෙන් හොරෙන් චීනය එක්ක ගනුදෙනු කරනවා වගෙයි . ඇමරිකාව බොහොම ආසා වෙයි. උඹලට ඕන විදියට රටේ සංස්කෘතිය ආගම පාලනය කරන්න බෑ මධ්‍යයේ අදහස් කියන්න උඹලගේ අවසර ඕන නෑ උඹලා අමු අමුවේ උල්ලංගනය කරන මුලික මිනිස් අයිති වාසි කම් වල ප්‍රති පල බොහොම හොඳට අනාගතයේ ලැබෙනවා එතකම් නටපන්

      Delete
  4. Too many advertisements pop up in the US when looking at cnews. cant even read anything properly. It is too bad that cnews is trying to make money this way. I am leaving this forever . Good luck

    ReplyDelete
  5. ලාල්ට තද වුණේ ටික කාලයක් තමන්ගේ හොර ගෑනි විදිහට ආප්පේ අනුරාධපුර ගෙදෙට්ටම ගිහිල්ලා මාලිමාව හදාගන්න ඕන හින්දා දවස් ගණනාවක්ම ආප්පේ ඌත් එක්ක බුදිය ගත්ත හින්දා.ලාල් කොහොමත් වනචරයා.ඒක උපතින්ම ආපු එකක් මොකද උගේ අම්මයි තාත්තයි එකම අම්මගේ අයියයි නංගීයි.

    ReplyDelete
  6. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, සල්ලාල, වපර, කම්පම් වස්සා 😡🤮 අඩු කුලේ පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 වනචාරී වසන්ත ඇතුළු උන්ගේ වනචාරී නඩය අසූචි ගහලා පන්නන්න කාලය හරි😡 🤮

    ReplyDelete
Previous Post Next Post