දියුණු රටවල දරුවන්ගේ පාසල් බෑග්වල ලිංගික උපකරණ තියෙනවා.. භාවිත කරන හැටි කියා දෙනවා..- ඔමායා

 


ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ ඒ හා සබැඳි මනෝවිද්‍යාත්මක දැනුම ලබා දීම පිළිබඳව දීර්ඝ කාලයක සිට සාකච්ඡා වෙමින් පවතින බවත්, එම විෂය කරුණු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩ මහත්මිය පවසන්නීය.

සිරස රූපවාහිනියේ "ජාතික මෙහෙවර" වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සඳහා නව නීති රීති හෝ වෙනත් ක්‍රමවේද අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය. 

ඇතැම් පාර්ශ්වයන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් සිටියද, වර්තමාන ලෝක ප්‍රවණතා හමුවේ මෙවැනි දැනුමක් දරුවන්ට ලබා දීම අත්‍යවශ්‍ය වී ඇති බව ඇයගේ අදහසයි.

"අද වන විට දියුණු රටවල පාසල් දරුවන්ගේ පාසල් බෑගයට ලිංගික සෞඛ්‍යයට අදාළ විශේෂ උපකරණ පවා ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම එම උපකරණ නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව ද එම දරුවන්ට පුහුණුව ලබා දෙනවා" යයිද ඇය කීවාය.

13 Comments

  1. ඕස්ට්‍රේලියාවෙ නම් නෑ.
    අඟහරු ලෝකේද ? සිහින ලෝකේ ද?
    සෙක්ස් ටෝයිස් අහගෙන ඉස්කෝලේ යන්නේ?

    ReplyDelete
  2. Yako sex is different but forcing to be a gay or homo is whole different thing you idiot.

    ReplyDelete
  3. How the hell on earth who found this lady Omaya. A lady born with high head full of poopes.

    ReplyDelete
  4. HISTORY IS NO MORE. NO MORE IDENTITY TO US. SO NOW DO WHAT OTHERS DO

    ReplyDelete
  5. මොන රටේද බොල පරට්ටියේ. එන්ගලන්තේ අවුරැදු 25 ක් දැකලත් නෑ අහලත් නෑ

    ReplyDelete
  6. ජපානයේ නම් ඔය කියන විදිහේ දේවල් නෑ. හරි පුදුමයි ඔමායා.

    ReplyDelete
  7. මැටි මෝල් මිනිස්සුන්ගේ ඔලුවෙ තියන මිථ්‍යා අදහසක් මේක.

    ReplyDelete
  8. මේ ගෑනි ඒ පිටරටවල් මොනවද කියල නොකිව්වෙ මාළු පචයක් බව දැනගෙනමයි.

    ReplyDelete
  9. රට කොටින්ට දෙන්න මාර කට්ටක් කාපු ගනිකා ව්‍යාපාරයක පුරුකියක් මහන්සි නොවී හාන්සි වෙන, එයා වැනි පරපුරක් බිහි කිරීම එකම අරමුනයි. ඒකටම හරියන පාලන ක්‍රමයක්.

    ReplyDelete
  10. Omaya, tell us what country....? we live in the US, vast manjority of 50 states in the United States is against LGBTQ shii........The same is in most of the Europena countries .............wwhat are you talking about ?

    ReplyDelete
  11. This woman is talking like a parrot for whatever the reasons but no substance .......... she is not fair at all ....just make up ........... compare with her previous photos ..... may be M'raja provided some whitening cream .............!

    ReplyDelete
  12. එයාට ඔතනට එන්න මුල් උනේ ලින් ගික කටයුතු නිසා එයා හිතනවා ඇති ඉස්කෝලෙදී ඉගැන්නුවනම් ඔයිට වඩා ශිල්ප දක්වලා තව ඉහලට යන්න තිබ්බ කියල. කවුරුහරි මේ ගොන් නෑම් බිට කියලා දෙනවද දියුනු රටවල් එහෙම කරන්නේ ඒ රටවල් දියුනු උනාට පස්සෙ කියලා.

    ReplyDelete
Previous Post Next Post