ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය සහ ඒ හා සබැඳි මනෝවිද්‍යාත්මක දැනුම ලබා දීම පිළිබඳව දීර්ඝ කාලයක සිට සාකච්ඡා වෙමින් පවතින බවත්, එම විෂය කරුණු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු බවත් ප්‍රවීණ මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩ මහත්මිය පවසන්නීය.
සිරස රූපවාහිනියේ "ජාතික මෙහෙවර" වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සඳහා නව නීති රීති හෝ වෙනත් ක්‍රමවේද අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය.
ඇතැම් පාර්ශ්වයන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් සිටියද, වර්තමාන ලෝක ප්රවණතා හමුවේ මෙවැනි දැනුමක් දරුවන්ට ලබා දීම අත්‍යවශ්‍ය වී ඇති බව ඇයගේ අදහසයි.
"අද වන විට දියුණු රටවල පාසල් දරුවන්ගේ පාසල් බෑගයට ලිංගික සෞඛ්‍යයට අදාළ විශේෂ උපකරණ පවා ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම එම උපකරණ නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව ද එම දරුවන්ට පුහුණුව ලබා දෙනවා" යයිද ඇය කීවාය.

ඕස්ට්‍රේලියාවෙ නම් නෑ.
ReplyDeleteඅඟහරු ලෝකේද ? සිහින ලෝකේ ද?
සෙක්ස් ටෝයිස් අහගෙන ඉස්කෝලේ යන්නේ?
Yako sex is different but forcing to be a gay or homo is whole different thing you idiot.
ReplyDeleteHow the hell on earth who found this lady Omaya. A lady born with high head full of poopes.
ReplyDeleteHISTORY IS NO MORE. NO MORE IDENTITY TO US. SO NOW DO WHAT OTHERS DO
ReplyDeleteමොන රටේද බොල පරට්ටියේ. එන්ගලන්තේ අවුරැදු 25 ක් දැකලත් නෑ අහලත් නෑ
ReplyDeleteWhat a fool..!
ReplyDeleteජපානයේ නම් ඔය කියන විදිහේ දේවල් නෑ. හරි පුදුමයි ඔමායා.
ReplyDeleteමැටි මෝල් මිනිස්සුන්ගේ ඔලුවෙ තියන මිථ්‍යා අදහසක් මේක.
ReplyDeleteමේ ගෑනි ඒ පිටරටවල් මොනවද කියල නොකිව්වෙ මාළු පචයක් බව දැනගෙනමයි.
ReplyDeleteරට කොටින්ට දෙන්න මාර කට්ටක් කාපු ගනිකා ව්‍යාපාරයක පුරුකියක් මහන්සි නොවී හාන්සි වෙන, එයා වැනි පරපුරක් බිහි කිරීම එකම අරමුනයි. ඒකටම හරියන පාලන ක්‍රමයක්.
ReplyDeleteOmaya, tell us what country....? we live in the US, vast manjority of 50 states in the United States is against LGBTQ shii........The same is in most of the Europena countries .............wwhat are you talking about ?
ReplyDeleteThis woman is talking like a parrot for whatever the reasons but no substance .......... she is not fair at all ....just make up ........... compare with her previous photos ..... may be M'raja provided some whitening cream .............!
ReplyDeleteඑයාට ඔතනට එන්න මුල් උනේ ලින් ගික කටයුතු නිසා එයා හිතනවා ඇති ඉස්කෝලෙදී ඉගැන්නුවනම් ඔයිට වඩා ශිල්ප දක්වලා තව ඉහලට යන්න තිබ්බ කියල. කවුරුහරි මේ ගොන් නෑම් බිට කියලා දෙනවද දියුනු රටවල් එහෙම කරන්නේ ඒ රටවල් දියුනු උනාට පස්සෙ කියලා.
ReplyDeleteMy children studied in Australia and I have never seen things like that. This woman is crazy
ReplyDeleteyes, we are in Canada I never seen .
DeleteThis individual should face legal action for presenting false information, as children are not permitted to carry sex toys in their school bags anywhere, and no curriculum exists that promotes homosexuality. Genu modai kiyanne me nisa katha karanna gihama mokakda kiyanne kiyala danne neha
ReplyDeleteOmaya kiyanne gon geniyek boruwata nodanna dewal walata support karanna gihin kicha wenawa witharak nemei me genita samajayen denna ona uththre nethinam hema ekama me wage boru kiyay me genita wiruddawa udgosanayak karanna ona deshapalana balliyo wena eka nawathanna.
ReplyDeleteWhat she’s saying is untrue. I lived in Canada for 25 years, and my two children were born and raised there. Her claims have no basis in reality
ReplyDeleteමේ වගේ මෝඩ නිවේදිකාවක් කියන දේවල් එතරම් ගණන් ගත යුතු නෑ.
ReplyDeleteසමහර විට මමායාගෙ බෑග් එකේ ඒවා ඇති. කී දෙනෙකුට කියලා සේවය සපයන්නද
ReplyDeleteModa Gani Omaya
ReplyDeleteලිං මැඩි ජෙවිපි ඩෝබිලාගෙ ලිං මැඩි න්යාචාරී...දන්න මගුලක් නෑ ලෝකෙ රටවල් වලට ගිහිල්ලත් නෑ ලංකාවෙ සිරස කියන වහල් නාලිකාවෙ ඉඳගෙන හිතන විකාර
ReplyDeleteබොරුවක් කියනවට වඩා සත්‍යයෙන් අඩක් පැවසීම භයානකයි
ReplyDeleteඔය කියන දියුණු රටවල නිරුවත් සංස්කෘතිය සම්පුර්ණයෙන් නිරාවරණය කරන්නේ නැතුව එක කොනක් අල්ලාගෙන ලංකාවේ මිනිස්සුන්ව මෝඩයට අන්දන්න හදන තකතීරු කාන්තා කල්ලි...