ගම්පෙරළිය ලියපු මෝඩයාට හෙළයේ මහා ගත්කරු කියන්නේ ඇයි..- ටියුෂන් ගුරෙක් සිසුනට උගන්වයි..

 


හෙලයේ මහා ගත්කරැ මාර්ටින් වික්‍රමසිංහයන් හට නිගරු වන අන්දමින් අමතර පන්ති මෙහෙයවන ගුරුවරයෙකු කළ ප්‍රකාශයක් ඇතුළත් දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ. 

එහිදී එම ගුරුවරයා විසින් වික්‍රමසිංහයන් "මෝඩයෙකු" ලෙස හඳුන්වමින් තම ශිෂ්‍ය ප්‍රජාවට කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

භාෂා ශාස්ත්‍රයට පමණක් සීමා නොවී විද්‍යාත්මක පර්යේෂණ, මානව විද්‍යාව සහ පරිණාමවාදී සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු බුද්ධිමය මෙහෙවරක නිරත වූ මෙම අසහාය විද්වතා සම්බන්ධයෙන් කළ අදූරදර්ශී ප්‍රකාශය පිළිබඳව විද්වත් සමාජය සිය දැඩි පිළිකුල සහ මවිතය පළ කර සිටිති. 

"අර ගම්පෙරළිය ලියපු මෝඩයා,මොකාද උගේ නම ,මාර්ටින් වික්‍රමසිංහ.දැන් උඹලා ආසයිද ගම්පෙරලිය කියවන්න.එහෙනම් ඇයි ඌට හෙළයේ මහා ගත්කරු කියන්නේ.මොකක්ද හේතුව, මට තේරෙන්නේ නෑ.

තේරුම් ගනිල්ලා තොපි කොච්චර ගෙංද කියලා.අච්චු පොතේ හරි නැත්නම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා කවුද හෙළයේ මහා ගත්කරු වික්‍රමසිංහ කියලා.

දැන් ලියනවා මේක විභාගයට.උඹලට ෆීල් වෙන්නෙ නෑ.ඌ මහ ගත්කරුද? මොන ගත්කරුද කියලා.

උගේ පොතක් කියවන්න හිතෙන්නෙ නෑ.හිතෙනවද?මට නං හිතෙන්නෙ නෑ.

ඊලඟට තොපිට සිංහල සාහිත්‍යයට මොනවද රෙද්දවල් ටිකක් ඉගැන්නුවානේ.මොකටද ඒවා. අදටත් මම කල්පනා කරනවා මොකටද ඒවා කියලා"

ගුරැවරයා සැළලිහිණි සංදේශයේ කවියකට අසභ්‍ය වචන යොදා සිසුන් ඉදිරියේ කවියක් කියා පෙන්වයි.

කෙසේ වෙතත් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් අදාළ ගුරුවරයා  ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධියේ සමාව අයැද ඇත. එම ප්‍රකාශය තමන් විසින් සිදුකළ බැවින් එහි වගකීම තමන් භාරගන්නා බවත් එම අවස්ථාවේදී අනවශ්‍ය සහ වැදගැම්මකට නැති වචන තමන් අතින් ප්‍රකාශ වූ බවත් ඔහු සදහන් කර ඇත.

26 Comments

  1. I bet this fellow has gone to a 5l classes not to a school. Only a jeppo can say this because they are ungrateful, unpatriotic & murderers.

    ReplyDelete
    Replies
    1. Yes, 100% and a Patta JVP Humbug ....... just look at his face ....!

      Delete
    2. මිත්‍රයා, ගම්පෙරළිය කියවල නෑ වගේ.
      ගම්පෙරළිය ට බනින්නේ පාරම්පරිකව ආපු බලවත් හැබැයි අන්තිමට පස්ස බිම ඇන ගත්තු අය.

      Delete
    3. මාර්ටින් වික්‍රමසිංහ ALSO NO JEPPEK

      Delete
  2. මීට විරුද්ධව නීතියෙන් නඩු දාන්ඩ බැරිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මූට විරුද්ධ ව ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න ඕන. මූ කොයි එකාගෙ සල්ලි වලින් දුවන බල්ලෙක් ද කියල හොයල ඇට දෙක ලාච්චුවෙ දාන්නම ඕන

      Delete
  3. කාඩිනල් තමා සතුටුම…January 21, 2026 at 4:06 AM

    මේ ජෙප්පොන්ගේ පන්ති ගියපු තිරිසනා එහෙම අහන්න ජෙප්පෝ මොනවද කල්ලා තියෙන්නේ …? අසාර්තක කෑරෑලි දෙකක් සහ ඔක්කොම සන්වර්දන කටයුතු නවත්තපු එකද…?

    ReplyDelete
  4. මාර්ටින් වික්‍රමසිංහ තමන්ගේ ගොඩක් පොත් වල ලියල තියෙන දේවල් බැලුවම හැමතිස්සෙම ලියල තියෙන්නේ ධනවාදයට එරෙහිව. සමාජවාදී මිනිහෙක් විදිහට ප්‍රසිද්ධ මාටින් වික්‍රමසිංහව මේ විදිහට නිර්දය ලෙස විවේචනය කරන්න මූ අනිවාර්යෙන්ම නාමල්ගේ අයිස් ගහලා තියෙන එකෙක් වෙන්න ඕන.
    මොකද ගම්පෙරලිය කතාව සියුම්ව විවේචනය කරලා බැලුවොත් ඒකෙ යටි පෙළ තමයි මේ අද අපි ඉස්සරහ සජීවී ව රඟ දැක්වෙන්නේ. ඉස්සර හිටපු ලොකු ගාම්භීර පවුල් රටේ පාලනයෙන් පුකට පයින් වැදිලා විසිවෙලා රටේ පීඩිත පංතියෙන්ආපු හොඳට ඉගෙන ගත්ත නිහතමානී මිනිහෙක් රටේ ඉහළටම ඇවිල්ල තියෙනව.
    මේ ගුරා කඩියෝ කාලා වගේ නලියන්න ඕන තමයි.

    ReplyDelete
    Replies
    1. සිරාවටම.

      රටේ ජාතිවාදය අවුස්සන සෙට් එකක් බැහැලා ඉන්නෙ. ආණ්ඩුවේ account එකට කුණු දාන්න බලාගෙන.

      Delete
    2. ඔව්. මඩොල් දූව උනත් එහෙම්මම තමයි යටි පෙළ.

      මේ ගුරා අනිවා නාමල් ගෙන් අයිස් ගහල සජියගෙ ශඩ් බාසා පන්ති ගිය එකෙක් වෙන්න ඕන කජු මැංටලේ ගෙන් සල්ලි ඉල්ලගෙන.

      Delete
    3. අනේ බං මූත් ඔය කියන ජෙප්පෙක්, මගුලේ නිහතමානී නෙවෙයි මේ වගේ ඔළු කරාවෙච්ච එවුන්ව තමයි ඔය JVP දේශාපාලනේ බිහිකරලා තියෙන්නේ.
      අනිත් එක මොකද්ද බං නිහතමානීකම, ගිය ගිය තැන එක එකාගේ උවමනාවට ජාතියට ආගමට ගරහන, රටේ එක වැඩකට ඇති දෙයක් නොකරන, කට ඇරියොත් බොරු කියන එකද නිහතමානීකම. මිනිස්සු රවට්ටන්න බොරු නිහතමාකමක් මවාගෙන ඉන්නේ.

      Delete
  5. නිහතමානිත්වය ආභරණයක් උනේ ඉස්සර. දැං ඉන්න උන් හිතාගෙන ඉන්නෙ ඉගෙන ගත්තම ඔක්කොම හරි කියල. ඒක නේ මං පොර ජාතකේ දෙසන්නෙ.

    අධ්‍යාපනයේ වෙනස ඕන කියන්නෙ මේ නිසයි මහත්වරුනි

    ReplyDelete
  6. මූ ජෙප්පෙක් නේ, මහ එකා ආගම් වෛරය පතුරවද්දී, මහා එකී පවුල් කඩලා සමලිංගික සමාජයක් හදද්දී, පැලවත්ත තවත් භීෂන යුගයකට මාන බලද්දි මුං වැනි අපත ගෝලයෝ වෙන මොනව නොකරයිද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන හැටියට මහත්මයා මේ ලෝකෙ බහුතරය ජෙප්පො නේද? ආගම් හැම වෙලේම දේශපාලන රාමුවට යටින් තියන, කෙනෙක්ගෙ ලිංගික අනන්‍යතාවය පිළිගන්න, සමාජ සාධාරණත්වය ගරුකරන මේ ලෝකෙ ගොඩක් අය ඉන්නව.

      අවාසනාවකට ඔය අස්සෙ ඇෆ්ගනිස්ථානය, ඉරාකය වගෙ ආගම උඩට ආපු තැනුත්, පටු අදහස් ඇති මිනිස්සුත් ඉන්නව.

      Delete
    2. That's the real face of Kuhaka jeppo.....

      Delete
    3. We all have seen the evil faces of Ranil, Mahinda, Sajith et.al. Even though I am not a Sri Lankan citizen anymore (a Sri Lankan born New Zealand citizen now) I believe that this government is one of the best things that happened to Sri Lanka after a while. Loads of similarities and maturity is visible in their governing, almost identical to a developed country like NZ, Aus etc.

      Delete
    4. ජෙප් ආගම තමයි භීෂණය, බොරුව, වංචාව, කුහකත්වය, ඊර්ෂ්‍යාව, වෛරය, නොහොබිනාකම, සහ උඩඟුකම යන අට වැදෑරුම් හික්මීම සහිත හැසිරීම

      Delete
    5. මාර්ටින් වික්‍රමසිංහ th JEPPEK

      Delete
  7. Mate I've been a long-term supporter of the JVP and have only voted twice in my life—both times for the JVP. However, I don’t see the MPP as the JVP. I feel there are many highly educated individuals within the MPP who are behaving clumsily. We’ve had political leaders with different sexual orientations before, yet they did not attempt to change laws to suit personal preferences. In my view, Harini has been disappointing. Others have become a source of ridicule by trying to speak English to prove proficiency, which is unnecessary if we are confident in our own language. People should learn languages properly before public speaking. In diplomatic settings, Germans, Russians, and French typically use their own languages. I’ve also noticed some JVP members spending time on personal shortcomings rather than focusing on the work at hand. I'm not sure about their maturity; what’s evident is that they take an extremely long time to act on anything. It’s like closing the stable after the horse has vanished into thin air.

    ReplyDelete
    Replies
    1. Well, excellent use of Chatgpt mate!

      In case you forget, there was a time that our nation had suffered a massive hit (both economically and socially) when leaders took hasty decisions without thinking too much just as they drink their evening whisky.

      Governing needs a plan. A 10-15 spanned one. And we are seeing exactly that. Unfortunately for you mate, those old days are long gone and won't be back for sure.

      Delete
    2. You are 100% correct

      Delete
  8. මූනම් ජරා ජෙප්පෙක් කියල මූන දැක්කම කියන්න පුළුවන්

    ReplyDelete
  9. There are lot of fucking so called Tution Guras who insult , insanly critizise of, tranish, distort the Buddishm and Buddist civilization, values at OL classes in Kandy. Pubudu Sir is his name. My son was a victim. I do not know where to complain about this dickhead.

    ReplyDelete
Previous Post Next Post