නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව ඉතිහාසය මොඩියලයේද දෝෂ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
හයය ශ්‍රේණිය ඉතිහාස මොඩියුලය ආරම්භයේදීම බේගලයක් ඇදබා ඇතැයිද ඔහු කියා සිටී.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
එම සටහනේ මෙසේ දැක්වේ.
"මතභේදයට ලක්වී ඇති සිදුවීමට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය ඉල්ලා අස්වීම සම්පූර්ණයෙන්ම වැරදි පූර්වාදර්ශයක් බව මගේ අදහසයි. මේ සම්බන්ධව අධ්යක්ෂ ජනරාල්වරිය කළ යුතුව තිබෙන්නේ ඉල්ලා අස්වීම නොව මේ වරද සිදුවීම පිළිබද සොයා බැලීමයි.
මේ ආයතනයේ ඇති වැරදිවලට සාපේක්ෂව මේ වරද නොතකා හැරිය යුතු තරම් සුළු එකකි. මේ මොඩියුල පිළිබදව ගත්තත් 6 වසරේම ඉතිහාසය මොඩියුලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියාගේ හැදින්වීමේ පළවෙනි වාක්යෙය්ම ඉතිහාසය පිළිබද බේගලයක් ඇද බා තිබේ. කළ යුත්තේ මේවා පිළිබද නිසි පරිදි සොයා බැලීමයි. මේවා කළ හැක්කේ සීඅයිඩීයට නොවේ."

Washing Tons
ReplyDeleteමෙයා ආණ්ඩුවේ න්යායාචර්ය කෙනෙක්නෙ. ආණ්ඩුව දාගන්න ප්‍රශ්ණ සමනය කරන්න තමයි මිනිහ දාල තියෙන්නෙ.
ReplyDeleteහරිනි හයේ ලමයින්ට සමලිංගිකත්වය උගන්වන්න හදනවා. මෙයා වෙන දේවල් ගැන කතා කරලා රටේ අවධානය වෙනස් කරන්න හදන්නේ. හරිනි කියන බැල්ලිව එලවන්න එකතුවෙන්න
Deleteව්‍යාජ දෙමල මුස්ල්ම් ඉතිහාසයක් ලියන්න හදනවා. හීන්නූලෙන් දෙමල ඉලාමක් හදන්න හදනවා. සිංහලයාගේ ඉතිහාසය විකුර්තිකරලා.
ReplyDeleteඅපෝ මෙයානම් මාරයි. මෙයා ආණ්ඩුවේ කුණුරෙදි සෝදන්නෙ අනුන්ගේ ළිං වලට ගිහින් තමනුත් විරුද්ධ පාක්ෂිකයෙක් වගේ පෙනී සිටිමින්.
ReplyDeleteනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය මොඩුලයකට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීමේ වරද නොතකා හැරිය යුතු තරම් සුළු එකකි කියන කොටම ඔයා ආණ්ඩුවේ වැරදි සුද්ද කරන්න හදන කෙනෙක් කියල තමයි අපිට නම් වැටහෙන්නේ. ඔයා ඉන්නේ ආණ්ඩුවේ වැරදි සාමාන්‍යකරණය කිරීමටද?
ReplyDeleteමූ හදන්නේ ඉතිහාසය ගැන කතා කරලා හයේ පොතේ කුපාඩි පාඩම ගැන අමතක කරවන්න.
Deleteඅහම්බෙන් වුණා කියලා
Deleteවගකීම අහෝසි වෙන්නේ නැහැ
විමර්ශනය, වගකිවයුතු පුද්ගලයින් හඳුනාගැනීම, සහ නිවැරදි කිරීම අනිවාර්යයි
බුද්ධ ධර්මය විෂයට අදාලව ධර්ම චක්‍රය වෙනස් කරලා තියෙනවා. ඒකත් එලියට ආවම තමයි මරු සෙල්ලම තියෙන්නෙ 😁😀😄
ReplyDeleteමරි මෝඩ බය්යෝ නිසා හාමුදුරු කෙනෙක්ට පාට පාට කුඩයක් වත් ගෙනිඋඅන්න බෑ
ReplyDeleteනියම හාමුදුරුවරු පාට පාට කුඩා ගෙනියන්නෙ නෑ මැට්ටො.එක්කො කහපාට නැත්නම් කළුපාට.ජෙප්පන්ගෙ සමනල් නිකායෙ ගණින්නාන්සෙලා නම් ඒවා ගෙනියනවා ඇති.
Deleteහාමුදුරුවන් භාවිතා කරන කුඩ එක්කෝ කහපාට නැතිනම් කලුපාට සමනල පාට නෙමේ.
Deleteඉතිහාසය ඇදගන අවධානය වෙනතකට දාන්න එපා. පුංචි කොල්ලො කෙල්ලොන්ට හු.. පුරුදු කරන එක ගැන කතා කරපන්
ReplyDeleteයකෝ ඉතිහාසය නෙමේ ගැටලුව. හයේ පොතට හරිනි කුනුහරුප වෙබ් අඩවියක් ඔබලා පොඩි එවුන්ට බඩු ගහන හැටි උගන්නන්න.හරිනිට යන්න කියපන් පොන්නයා..
ReplyDelete6-වැනි ශ්‍රේණියේ දරුවන්ට adult content ඇති වෙබ් අඩවියකට නිල පාසල් පොත් හරහා යොමු කිරීම, ළමා ආරක්ෂාව උල්ලංඝනය කරන බරපතළ කාරණාවක් වන අතර, එය ළමා අපචාරයක් ලෙස පවා විමර්ශනය කළ හැකි ය.”
ReplyDeleteමෙය LGBT ගැන කතා කිරීම නරකයි කියන ප්‍රශ්නයක් නොවෙයි.
👉 මෙය ළමයින් ආරක්ෂා කිරීම, වයසට ගැළපෙන අධ්‍යාපනය, සහ රාජ්‍ය වගකීම පැහැර හැරීම ගැන ප්‍රශ්නයක්.