ජනපති හෙලිකොප්ටරයෙන් ගමන් අරඹයි.. රනිල් ගිය අසුනේම අසුන් ගනි..

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ සිදුකළ සංචාරය සඳහා ගුවන් ගමන් භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

නිදහස් මාධ්‍යවේදියෙකු වන Ram Krrish මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

පසුගිය රජයන්හි ජනාධිපතිවරුන් සහභාගී වූ උත්සව සම්බන්ධයෙන් ද මෙවැනිම විවේචන එල්ල වූ බව පෙන්වා දෙන ඔහු, වත්මන් රජය බලයට පත්වීමට පෙර "රාජ්‍ය අරමුදල් නාස්ති නොකරන බවට" ලබාදුන් පොරොන්දුව මෙහිදී සිහිපත් කර තිබේ. 

විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාර සඳහා ගුවන් ගමන් භාවිත නොකරන බවට ප්‍රකාශ කර තිබියදී, මෙම සංචාරය සඳහා වූ පිරිවැය දරා ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා සහභාගී වූ යාපනයේ සියලු උත්සව රාජ්‍ය උත්සව බව පිළිගන්නා අතරම, මෙම සංචාරය සහ උත්සව සඳහා වැය කළේ කාගේ මුදල්ද? උත්සව සංවිධානය කළ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා පුද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයන් (Corporate Sponsorships) ලබාගත්තේද? යයි මතු විමසා සිටී.

කෙසේ වෙතත්, අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිවරයා බව තමන් පිළිගන්නා නමුත්, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මෙම විමසීම සිදුකරන බවයි.



16 Comments

  1. Kochchara anukaranaya kalath Ranilge buddhiya labenne na. Moo pothak vath kiyavanavada.

    ReplyDelete
    Replies
    1. ane uge buddiya. president advisors la 90 ganak thiyan hitiye ai ehenan

      Delete
    2. Ithin Advisorsla gananata neethiyen seemavak thiyanavada? Ehema karalane Ranil rata goda damme. Lapaya hitiyanam korai api okkotama kelavenna.

      Delete
    3. LAPAYA ALSO LOT SAVED BY SELLING THE VEHICLE SQUAD OF RW, SO HAT OFF

      Delete
    4. SEE Wimals fan need RANIL

      Those days he was samanalaya. Now best friends

      Delete
  2. අනේ අනුර තොට ලැජ්ජා නැද්ද බං. රනිල් පුප තියපු හෙලිකොප්ටරේ යන්න.

    ReplyDelete
    Replies
    1. ai kajja gedarin genapu ekakda? pala yanna

      Delete
    2. Naha, kiwwee pu thiyanne na kiyala ne

      Delete
    3. “විශේෂයෙන්ම අභ්‍යන්තර සංචාර සඳහා ගුවන් ගමන් භාවිත නොකරන බවට ප්‍රකාශ කර තිබියදී,“

      Never promise like that

      Delete
  3. අනුර හෙලිකොප්ටර් ඒකේ යන එක නිව්ස් උනේ කොහොමද, කාලෙන් කාලෙට සියලු දේවල් වෙනස් වෙනවා කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
    Replies
    1. වෙනස්වෙලා නැත. විවේචකයා විසින්ම විවේචනයට ලක්කල ක්‍රියාවේ යෙදෙන්නේ විලිලැජ්ජා නැතිකම බව නිවුස් එකක් නොවෙයි ද?

      Delete
  4. Onna bookiye thiyanava Ranil helicopter ekey yanavata Anura, Tilvin kivva deval. Eda ehema kivve naththan apita gaanak na moo moken giyath.

    ReplyDelete
  5. ඉතිං උඹට පාන් ද?

    ReplyDelete
  6. තු විතරක් මුස්පෙන්තුව ඩෙමල්ලුන්ට ක්පු ඩෙන අවලම ,කුහකය

    ReplyDelete
  7. මට නම් පෙනෙන්නේ දුඹුරු පාට ෂීට් ඵකේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා ඵ් කෙනාත් ඵ් පාටම තමයි කියල විතරයි.ඵයා ඇඳුමක් ඇඳගෙන ඉන්න බවඞ

    ReplyDelete
  8. ඵයා ඇඳුමක් ඇඳගෙන ඉන්න බවක් පෙනෙන්න නැහැ.

    ReplyDelete
Previous Post Next Post