අනූෂ පැල්පිට අත්අඩංගුවට.. රිමාන්ඩ්

 


පසුගිය රජයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අයථා වත්කම් උපයා ඇතැයි එල්ල වූ චෝදනා මත සිදු කරමින් ඇති පරීක්‍ෂණයකට අදාලවයි. 

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

03.45 pm
අත්අඩංගුවට ගත් අනූෂ පැල්පිට මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

3 Comments


  1. බය වෙන්න දෙයක් නෑ ඒක ධමනි කජු මුත්තාට කලා වගේ ෆුල් බොඩි චෙකප් එකක් කරලා ගෙදර යවයි. ඒක තමයි පොන්න ලපකොටාගේ ආන්ඩුවෙන් හොරු අල්ලන විදිය.

    ReplyDelete
  2. පච කොටාගෙ ඩෝබි සෙට් එක ඌට බැනල විපක්‍ෂයට ෂොට් එක දීපන් කියන එක පැලවත්තෙ අලුත් නාඩගම​. රටේ මිනිස්සු ජෙපි ඩෝබිල හිතන තරම් මෝඩ නැහැ.

    ReplyDelete
  3. Jeppo kiyanne passu pikayala set ekak

    ReplyDelete
Previous Post Next Post