අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ගුරු විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමග ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම සමිති සන්ධානය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවේදීය.
එම නිලධාරීන්ට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තා ද ගුරු සංගම් නියෝජිතයන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ වාර්තා සියල්ල ලබා ගත් බව ය. ඒ අනුව අවශ්‍ය කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මේ අතර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වන බව පෙන්වා දී ඇති වෘත්තීය සංගම් නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂා කරන ලෙස ද ඉල්ලා ඇත.
හය ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ අත්හිටුවා ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවකින් පසු ලබන වසරේ සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බව මෙහිදී පවසා ඇති ජනාධිපතිවරයා එක ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇති පරිදි ආරම්භ කරන බවත් සඳහන් කර ඇත. හය ශ්‍රේණියේ සිසුන්ට මොඩියුල වෙනුවට පෙළපොත් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
එමෙන් ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් හය ශ්‍රේණියේ සිසුන් සඳහා වන කාලච්ඡේද හතකින් යුත් කාලසටහන සංශෝධනය කර පෙර පරිදිම කාලසටහන කාලච්ඡේද අටකට සකක් කරන බවත් ජනාධිපතිවරයා වෘත්තීය සංගම් නියෝජිතයන්ට දන්වා ඇත.
අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය ද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති අතර ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය හා ජාතික විදුහල්පති සංගමය ඇතුළු එම සන්ධානයට අයත් වෘත්තීය සංගම්වල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.
- Aruna

ReplyDeleteOne Step Forward, Two Steps Back
(THE CRISIS IN OUR PARTY)
Vladimir Ilyich Lenin
Lenin devoted several months to the writing of One Step Forward Two Steps Back (The Crisis in Our Party), making a careful study of the minutes and resolutions of the Second Party Congress, of the speeches of each of the delegates and the political groupings at the Congress, and of the Central Committee and Party Council documents.
The book evoked fury among the Mensheviks. Plekhanov demanded that the Central Committee disavow it. The conciliators on the Central Committee tried to prevent its publication and circulation.
Though published abroad, One Step Forward, Two Steps Back had a wide circulation among advanced workers in Russia. Copies of the book were found during arrests and house-searches in Moscow St. Petersburg, Riga, Saratov, Tula, Orel, Ufa, Perm, Kostroma Shchigri, Shavli (Kovno Gubernia), and elsewhere. Lenin included the book in the Twelvee Years collection published in 1907 (the date on the title-page is 1908), omitting sections J, K, L, M, O, and P making abridgements in other sections, and adding a few explanatory notes.
ලෙනින් මාස කිහිපයක් "One Step Forward Two Steps Back" (අපේ පක්ෂයේ අර්බුදය) ලිවීමට කැප කළේය. දෙවන පක්ෂ සම්මේලනයේ වාර්තා සහ යෝජනා, එක් එක් නියෝජිතයින්ගේ සහ සම්මේලනයේ දේශපාලන කණ්ඩායම්වල කථා සහ මධ්‍යම කාරක සභාවේ සහ පක්ෂ කවුන්සිලයේ ලේඛන හොඳින් අධ්‍යයනය කළේය.
මෙම පොත මෙන්ෂෙවිකයන් අතර කෝපයක් ඇති කළේය. මධ්‍යම කාරක සභාව එය ප්‍රතික්ෂේප කරන ලෙස ප්ලෙකනොව් ඉල්ලා සිටියේය. මධ්‍යම කාරක සභාවේ සහයෝගිතාකරුවන් එහි ප්රකාශනය සහ සංසරණය වැළැක්වීමට උත්සාහ කළහ.
විදේශයන්හි ප්‍රකාශයට පත් කළද, "One Step Forward, Two Steps Back" රුසියාවේ දියුණු කම්කරුවන් අතර පුළුල් සංසරණයක් පැවතුනි. මොස්කව්හි ශාන්ත පීටර්ස්බර්ග්, රීගා, සරතොව්, ටූලා, ඔරෙල්, උෆා, පර්ම්, කොස්ට්‍රෝමා ෂ්චිග්රි, ෂව්ලි (කොව්නෝ ගුබර්නියා) සහ වෙනත් තැන්වල අත්අඩංගුවට ගැනීම් සහ නිවාස සෝදිසි කිරීම් වලදී පොතේ පිටපත් හමු විය. ලෙනින් 1907 දී ප්‍රකාශයට පත් කරන ලද දොළොස් වසර එකතුවට පොත ඇතුළත් කළේය (මාතෘකා පිටුවේ දිනය 1908), J, K, L, M, O සහ P යන කොටස් මඟ හැර අනෙකුත් කොටස්වල සංක්ෂිප්ත කිරීම් කරමින් සහ පැහැදිලි කිරීමේ සටහන් කිහිපයක් එකතු කළේය.
Anura you idiot and your party is only good at this man. Everting you have touched is a mess then you blame for others. What a pathertic fellow you are Anura.
ReplyDelete