ජාතික ජන බලවේගයේ සම්බන්ධීකරණ කාර්යාලයක් සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ වෘත්තීය සමිති කාර්යාලය (04) දින හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මංසන්ධියේදි විවෘත කෙරිණ.
ජාතික
ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා සහ ක්‍රිෂ්ණන
කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්බන්ධීකරණ කාර්යාලය සහ සමස්ත ලංකා වතු
කම්කරු සංගමයේ වෘත්තීය සමිති කාර්යාලය විවෘත කෙරිණ.
මෙහිදි
අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි
මහතා කියා සිටියේ රටේ පැවති ඒකාධිපති බලය බිදහෙලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්
ස්ථාපනය කර ඉන් ජනතාවට විජයග්‍රහණ රැසක් ලබා දීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.
රංජිත් රාජපක්ෂ

Ubata ass penava adui da mee harako
ReplyDeleteVenezuela parippuwa Kanna venne ratema mahajanayata.
ReplyDeletePodak inna nidahasa tatata denna trup enava
ලැබුනා අවුරුදු 16 එවුන්ට බඩු ග..න්න රුපියල් 5000ක්. අවුරුදු 5 එවුන්ට ලැබුනා නිල් චිත්රපටි බලන්න අවස්තාවක්.
ReplyDeleteමෙහෙමත් පිස්සෙක්, ඒකාධිපති හිටියෙ කොහේද?
ReplyDeleteMoron your so called LEADERS are terrorists not others.
ReplyDeleteරියල් 🐃 මී හරකෙක්. ඒකාධිපතියෙක් කියන්නෙ කාටද කියල කාගෙන් හරි අහගන්න.
ReplyDelete