අධ්‍යාපන ප්රතිසංස්කර සම්බන්ධයෙන් ජන මනස විකෘති කිරීම කරමින් ගෙන ගිය පටු බංකොලොත් දේශපාලන වැඩපිළිවන නිසා ජනතාව තුළ යම් ව්‍යාකූලත්වයක් මතුවී ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.
එම ව්‍යාකූලත්වය අවසන් කොට සක් ඉතුරු කොටස යළිත් සක්‍රීය කරන බවත් ඔහු කියා සිටියේය.
එ් අනුව සැලසුම් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයටම සිදුකරන යන බවද ඔහු තවදුරටත් පැවසීය.

Thread එකක් නැද්ද?
ReplyDeleteඅරඹන්න අරඹන්න අරඹලා බලන්න ඇඹරිලා යන්නේ කොහෙද කියලා.මරණවා මම තඩි බළලා වෙරි වු මාලිමයෙක් කියලා🤣🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteමෙහෙමයි මේක උඹලා ගෙනාවත් ඉගෙන ගන්නේ පන්ති වලට යන්නේ අපේ ළමයි. ලින්ගිකත්ව අධ්‍යාපනය ගෙනාවොත් අපි අපේ ළමයින් ට කියනවා ඒ පන්තියට යන්න එපා කියලා උඹලා ට ළමයින් බලෙන් පන්ති වලට යවන්න බෑ ඔය උඹලා වෙනුවෙන් කඩේ යන දෙමාපියන් පවා හරිනිගේ ලිංග පොත ආපු දාට අනිත් පැත්ත ගහනවා මතක තියාගනිල්ලා තොපි ජේවීපී හැත්ත මේක තමා තොපේ ආණ්ඩුව ආපහු 3%වැටෙ න්න මුල් වෙන හේතුව මෙතැනින් තමයි තොපේ අවසානය පටන් ගන්නේ ලියල තියාගනින්
ReplyDeleteපඩත්තල, පාහර බල්ලා 😡🤮 මුන් තවමක් කටමැත දොඩවනවා අපේ ඉවසීම නිවට කමක් විදියට හිතාගෙන 🤮😡ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDelete