සමාජ ජාල හෙල්ලු කොළඹ ප‍්‍රකට පාසලේ ගුරුවරියන් හා ශිෂ්‍ය නායක ගැන පරීක්‍ෂණ..


කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම පාසලේම ගුරුවරියන් තිදෙනකු අතර පැවති බව කියන සමීප සබඳතා දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අදාළ විදුහල්පතිවරයාට නියෝග කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම දර්ශන කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය. 

අදාළ සිද්ධියට අදාළව විදුහල්පතිවරයා ලබාදෙන වාර්තාව පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, අදාළ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් සැකකාර ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීම හෝ වෙනත් විනය පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බව ද ලේකම්වරයා පෙන්වා දී ඇත.

සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම වීඩියෝ පටවල, අදාළ ශිෂ්‍ය නායකයා ගුරුවරියන් තිදෙනකු සහ එම විද්‍යාලයේම තවත් සිසුවකුගේ මවක සමග වීඩියෝ ඇමතුම් මගින් සම්බන්ධ වෙමින් නිරුවත් ක්‍රියාකාරකම්වල නිරත වන දසුන් ඇතුළත් වන බව වාර්තා වේ.

12 Comments

  1. වැඩ තහනම් නොකිරීමත් ගුරුවරියන්ට දෙන දඬුවමක් වෙන්න ඇති.

    ReplyDelete
  2. කොල්ල සැපක් අරං නේ, නාකි මයිනගෙ ඉස්කෝලේ පැටවූ නේ.
    උන් බඩු, ක‍ජු මැංටලේගෙ උන් කොල්ලො.

    ReplyDelete
  3. Okey athi neethimaya varaddak na. Sadacharaya gana kiyayi. Habei Nalanda kiyanneth maha loku iskolayak neveine. Niruvatha pennanava kiyala ithin lokko sadde daavi. Habei balanna appiriyavak nathi. niruvathakne hamogema thiyenne. Ithin avlak na.

    ReplyDelete
  4. Looks like a small incident
    Meadia make a big

    ReplyDelete
  5. ගුරුවරියන්ගේ වැඩ තහනම් කරන්නේ නැත්තේ ඇයි? විශාකා එකේ ගුරුවරයෙක් කෙල්ලෙක් එක්ක මේ වගේ වැඩක් කරා නම් එහෙනම් දැනටම අදාළ ගුරුවරයාගේ වැඩ තහනම් කරලා. මේක ළමා අපචාරයක්. ගුරුවරියන්ගේ වැඩ තහනම් කරාට විතරක් මදි, අවම අවුරුදු 10 කට වත් හිරේ දාන්න ඕනේ. බටහිර රටවල ළමා අපචාර වලට අහුවෙන ගුරුවරියන් හිරේ යනවා, ඒකට ලංකාවේ උන්ව සේවයේ තියාගෙන ඉන්නවා. පසුගිය කාලේ පුරාවටම ඇමරිකාවේ වාර්තා වෙලා තියෙන විදියට, ළමා අපචාර සිද්දීන්ට අහුවෙලා ගුරුවරියෝ විසාල ප්‍රමාණයක් හිරේ ගිහින් තියෙනවා. මේක රැල්ලක් වගේ ඇමරිකාවේ වෙන දෙයක්. එයින් අදහස් වෙන්නේ කාන්තාවන් ළමා අපචාරයන්ට යොමුවිමේ ප්‍රවණතාව වැඩියි පිරිමින්ට වඩා මොකද ලමයින්ව තමන්ට රිසිසේ පාලනය කරන්න පුලුවන් වීම නිසා. මම දැක්කා වෙනදට ළමා අපචාර වලට හඩ නගන ගොඩක් රැඩිකල් ගොබ්බයෝ මේවාට සද්දේ නෑ, එයින් අදහස් කරන්නේ ළමා අපචාර ප්‍රශ්ණයක් නෑ පිරිමියෙක් කරන්නේ නැති තාක් කල්. කොල්ලට අවුරුදු 16 වෙන එක අදාළ නෑ. යම් කිසි කෙනෙක් යම් බලය සහිත තනතුරක් දරනවා නම්, එහෙම කෙනෙක්ට තමන්ගේ යටතේ ඉන්න අයත් එක්ක ලිංගික කටයුතු කරන්න බෑ. පාසලක නම් ඒක ළමා අපචාරයක්. පොලිසිය දැන්මම ගිහින් අදාළ ගුරුවරියන්ව අත් අඩංගුවට ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. කොල්ලට අවුරුදු 19 ක්. ඉතිං මේක ලමා අපචාරයක් වෙන්නෙ කොහොමද ගොනෝ ?

      Delete
    2. Authoritative figure කෙනෙක්ට, තමන් යටතේ ඉන්න කෙනෙක් එක්ක සෙක්ස් කරන්න බෑ. ඒක පාසැලක උනොත් ළමා අපචාරයක් විදියට ගනන් ගන්නේ. ඕනම බටහිර රටක මේ නීතිය තියෙනවා, ලංකාවේත් මේ වගේ නීතියක් තියෙනවා. හිහි රිදිලා නේ. දැන් මොකක්ද රිදෙන්න හේතුව.

      Delete
    3. රිදෙන්න හේතුව ඒක සැප කඳ නිසා කමල්

      Delete
  6. මොනවා උනත් පුතාගේ යාලුවෝ නෙවේයිනේ එහෙම උනානම් ජීවිතය අහිමි යි

    ReplyDelete
  7. මොනවා උනත් පුතාගේ යාලුවෝ නෙවේයිනේ එහෙම උනානම් ජීවිතය අහිමි යි

    ReplyDelete
  8. සිද්ධිය එක් ගුරුවරියක් ගැන පමණක් නම්, එය නොහික්මුණු කාන්තාවකගේ හුදකලා සිද්ධියක් ලෙස අපට සැලකිය හැකිය. නමුත් සිද්ධියට ගුරුවරියන් තිදෙනෙකු සහ මවක් සම්බන්ධ වීමෙන් අදහස් වන්නේ අපේ සමාජයේ සැබෑ නිරුවත සිද්ධියත් සමඟ එළියට පැමිණ ඇති බවයි

    ReplyDelete
Previous Post Next Post