තම ආණ්ඩුව සමාජ ජාලාවලින් පාලනය ආණ්ඩුවක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ආණ්ඩුව පාලනය වන්නේ ජනතා ඡන්දයෙන් බවද ඔහු සඳහන් කළේය.
මහව දුම්රිය මාර්ගයක් ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
ආණ්ඩුව වැඩ කරන්නේ ජනතායට මිස සමාජ ජාලාවලට නොවන බවත් පැවසූ ඔහු ආණ්ඩුව විසින් කියන දේ කරන බවද සඳහන් කළේය.

What did you do when you were in the opposition? Used social media to attack the governments at that time.
ReplyDeleteජනමත ය දැනගන්න විශ්ව විද්‍යාල යේ කෙල්ලොන් ට ලිංගික හිංසා කරපු නැති කොල්ලන්ට කෙල්ලන්ට අමු කුණු හරුප කියල බැන්නේ නැති ගණිකා වෘතිය නීතිගත කරන්න ඕනැ කියලා හිතෙන්නේ නැති වැදගත් කුල කාන්තා වන් ගෙන් මවු වරුන්ගෙන් අහලා බලපන් . මේක ගෑනිට ත් පෙන්න පන් අදහස් ගන්න
ReplyDeleteරුපියල් 5000 දෙන්නෙ කවදද අපිට බඩු බලන්න යන්න
ReplyDeleteBadu balan yanna .? Adu kule un
ReplyDeleteBimal is great dedicated leader
ReplyDeleteWhat I meant to say is that Bimal will make a great dictator
DeleteThis guy talking nonsense, came to power with the support of social media and still using social media to cover up failures.
ReplyDelete