කොළඹ ප්රමුඛ පෙළේ පාසලක ගුරුවරියන් සහ ශිෂ්‍ය නායකයෙකු සම්බන්ධ කරගනිමින් හුවමාරු වන අසභ්‍ය වීඩියෝ දර්ශන මඟින් වර්තමාන සමාජයේ පවතින බරපතල සදාචාරාත්මක පිරිහීම මනාව පිළිබිඹු වන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර ඇත.
මෙවැනි සංවේදී පුවත් වාර්තා කිරීමේදී ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද පුරවැසියා කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුය.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ස්වයං නියාමනයක් සිදු නොවන්නේ නම්, ඉදිරියේදී රජයට ඒ සඳහා නිසි නියාමන ක්‍රමවේදයන් හඳුන්වා දීමට සිදුවන බව අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රචාරය වීම පාලනය කිරීම සඳහා දැනට පවතින නීතිමය රාමුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මන්ත්‍රිනි උස්සපු එකක් ලීක් වෙයි කියන බයට වෙන්නැති.
ReplyDeleteඑයත් දෙනවනං මුගෙත් කසනවනං උඹට පාංද
Deleteඑයත් දෙනවනං මුගෙත් කසනවනං උඹට පාංද
ReplyDeleteඅත අරින්න එපා sir , මේ chance එක
ReplyDeleteදිට්ට බල්ලට ,
ඒ කලේ උබලගේ ගොන් කතා දැම්මට නියමනේ කරන්න
Munge Gal case ahuwei kiyala
ReplyDeleteසමාජයේ සදාචාර සම්පන්න බව විනාශ කරල දැන් නිදහසත් විනාශ කරන්නයි දත් කන්නෙ.
ReplyDelete