අපට ගැහුවොත් අපි ගහනවා යැයි ඇමති ලාල් කාන්ත මහතා සිදුකළේ ගැඹුරු දේශපාලන ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පවසයි.
එහි අපි යනුවෙන් හැඳින්වූයේ මහ ජනතාව බවත් ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ ජනතාවට ගැහුවොත් බලා නොසිටින බව යැයිද ඔහු පෙන්වා දෙයි.
එම ප්‍රකාශය සිදුකළේ පක්ෂය වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බවත් වර්තමාන පාලනය තුළ පක්ෂය සහ ජනතාව අතර වෙනසක් නොමැති බවත් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ප්‍රකාශ කරයි.

මුන් හිතං ඉන්නේ අපි බබ්බු කියලද? පාතාල ටෝක් දීල දැන් බේරෙන්න හදනවා.
ReplyDeleteමුන් ඉස්සෙල්ලම ආණ්ඩුවේ බලු වැඩ පෙන්නපු ඩෑන් ප්‍රියසාද්ව මැරුවා කන්ජිපානි ඉම්රාන් ලවා. ඊට පස්සේ චාමර සම්පත් ආණ්ඩුවට විරුද්ධව කතා කරා කියලා හිරේ දැම්මා බොරු චෝදනා දාලා. අර්චුනාටත් බොරු චෝදනාවක් දාලා හිරේ දැම්මා. එක්කෝ CID ගෙනිහින් උන්ගේ හොර පොලිස් තඩියා වලං ශානි ලවා බොරු චෝදනා ගොතලා හිරේ දානවා. ආණ්ඩුවේ බෞද්ධ මර්ධනයට විරුද්ධව කතා කරපු කාශ්‍යප හාමුදුරුවො ත්‍රිකුණාමල සිද්ධියට හිරේ දැම්මා. උන්නාන්සේ තාම හිරේ. අන්තිමටම මැරුවේ නන්දන ගුණතිලක. උන්ගේ පක්ශේ හිටපු ලොක්කා.
Deleteත්‍රස්තවාදීන්ගෙ විහිළු වලට හිනාවෙන්න
ReplyDeleteඅනේ පලයන් ඩෝ යන්න. ගැඹුරින්ම කිව්වා ආණ්ඩුවට විරුද්ධව වචනයක් හරි කතා කරොත් මරලම දානවා කියලා. අර මොරටුවේ නගරාධිපති වෙච්ච හිටපු විදුලි සේවක සංගමේ හොර ගෙඩියා කිව්වේත් ලක්ශයක් මරල හරි බලයේ ඉන්නවා කියලා. මාලිමාව ක්‍රියාවෙන් කරන්නෙත් ආණ්ඩුවට විරුද්ධව වචනයක් හරි කතා කරපු උන්ව මරපු එකයි, හිරේ දාපු එකයි. ඒක අපි දැක්කනේ දැන් අවුරුද්දක් තිස්සේ. තෝ නාකි හිවලා එනව මෙතන හෝදන්න. පරයා. කෝ උඹලගේ පාස්කු මහමොලකරු? කෝ රදගුරු තට්ටයයි උගේ ඇම්බැට්ට හිවල්ලු ටිකයි?
ReplyDeleteකතෝලික පල්ලියටයි, මුස්ලිම් පල්ලියටයි ඕන උනේ බෞද්ධ බලය බිඳලා උන්ගේ ආගමික අන්තවාදී අමන පාහර වැඩ වලට ඉඩ දෙන ආන්ඩුවක් පත් කර ගන්න. ඒකනේ උන් දෙගොල්ලො ඒ කාලෙත් යහපාලන ආණ්ඩුවට උදව් කරේ රනිල් ගේන්න. මොකද ඇන්ග්ලිකන් ක්රිස්තියානුවෙක් වෙච්ච රනිලා බෞද්ධ විරෝධී. ඌ තමයි අනුරයට හරිනි ඇතුලු බෞද්ධ විරෝධී සෙට් එක යහපාලන කාලෙදි සෙට් කරලා දුන්නේ. බෞද්ධයො ටික තාමත් ඒක තේරුම් ගන්න බැරුව මාලිමාවටයි, රනිලටයි කඩේ යනවා. ගොන් හැත්ත.
Deleteසිරාවට ඕයි. බලපන්කො ආණ්ඩුවට තාමත් කඩේ යන උන්ගේ නම් ටික ගිහින් පොඩ්ඩක්. පෙරේරා, ප්‍රනාන්දු, පීරිස්, ද සිල්වා, කොස්තා, කියලා තමයි නම් ඉවර වෙන්නෙ. අනිත් සෙට් එක මොහොමඩ්, අහමෙඩ්, ෆාරුක්, ෆෛසර් සෙට් එක. ඉතුරු නම් ඔක්කොම ෆේක්. ඒ අර සෙට් එකේම ෆේක් ප්‍රොෆයිල් ටික.
Deleteඅනිවාර්යෙන්. මේක 100%ක්ම කතෝලික පල්ලියේ අන්තවාදීන්ගේ පාලනය යටතේ පවතින ආණ්ඩුවක්. අපි දන්න අහිංසක සාමාන්‍ය කතෝලික මිනිස්සු වගේ නෙමේ මෙතන වෙනම ගේමක් යන්නෙ. දැඩි අන්තවාදයක් තියෙනවා. ලංකාවේ පන්සල් හදන්න බෑ, බුදු පිලිමයක් තියන්න බෑ, හැබැයි ඕනම තැනක පල්ලි හදන්න පුලුවන්. බටහිර රටවල් මේ පල්ලියේ මෝඩ ආගම් ප්‍රතික්ශේප කරද්දී, ආසියාවේ දුප්පත් මෝඩයන්ව අන්දගෙන ඉන්නවා බටහිර රටවල් වල එන්.ජී.ඕ වලින්.
Deleteඑයාලගේ දේව රාජ්‍යයෙන් විශාල ප්‍රමාණයක් එයාලා දිනාගෙන ඉන්නේ. අද අනුර කුමාර රඟපාන්න විතරක් බෞද්ධ, හරිනි උප්පැන්නෙන් බෞද්ධ ඒත් කතෝලික, බිමල් රත්නායක කතෝලික (බිමල් තමයි අනුරව එක්කගෙන පල්ලි යන්නේ, ලංකාව බෞද්ධ රටක් නෙමේ කියපු තුන්වන දේශපාලුවා බිමල්, ඉස්සෙල්ලම කිව්වේ රනිල්, ඊට පස්සෙ මංගල) නලින් හේවගේ කතෝලික. විජිත හේරත් ක්‍රිස්තියානි. ඡන්දෙ දුන්නේ බෞද්ධ මෝඩ හරක්. දැන් ඉතින් හිත හදාගන්න තමයි තියෙන්නෙ. අනිත් පක්ශ වලත් වෙනසක් නෑ ඉතින් සජබේ සජිත් ප්‍රේමදාස යහපාලනේ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලට කෙලියා. පන්සල් වල පිං කැට සීල් තියල ගත්තු සල්ලි වලින් තමයි මූ ගෙවල් හැදුවේ, බස් බෙදුවේ. පොහොට්ටුවේ විදුර වික්රමනායකය බෞද්ධ කටයුතු ඇමති වුනාට ලංකාවෙ බුදුහාමුදුරුවො උපන්නාය කියන උන් එක්ක එකතු වෙලා තව අවුරුදු 10කින් ලංකාවෙන් බුදු දහම අතුගා දැමීමේ වැඩපිලිවෙලේ ප්‍රධාන කොටස් කරුවෙක්. මේ ගේම් ඔක්කොම ප්ලෑන් කරේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි රනිල්. රනිල් ආපහු බලය ගත්තොත්, එයාගෙත් අගමැති වෙන්නේ හරිනි.
Deleteඕවා කියපන් කොන්ඩේ බැඳපු චීනුන්ට
ReplyDeleteමූව හෝදන්ඩත් ඩෝබිල දැන් පෙළගැසෙනවා, දෙකක් නෑ!!
ReplyDeleteඔය නම් කටෙන් නෙවෙයි කතා කලෙ , * කෙන්.nariya
ReplyDeleteඔය නම් කටෙන් නෙවෙයි කතා කලෙ , * කෙන්.nariya
ReplyDeleteඋඹලා අහිංසක මිනීමරුවෝ නේද?
ReplyDelete