අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ද වූ විපක්ෂයට අද ජනතාව විරුද්ද වෙලා..- හේවගේ

 


රජය හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විපක්ෂය බාධා කිරීම හේතුවෙන් අද වන විට ජනතාව විපක්ෂයට එරෙහි වෙමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාගේ මහතා පවසයි.

සුළු සිදුවීම් මුල් කරගනිමින් ආණ්ඩුව පෙරළීමට නොහැකි බවත්, ජනතාව තුළ එවැනි කිසිදු සූදානමක් නොමැති බවත් පෙන්වා දුන් ඒ මහතා, ජනතාව සැමවිටම තීරණ ගනු ලබන්නේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව මැනවින් අවබෝධ කර ගැනීමෙන් පසුව බව ද අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් සෑම වසර අටකට වරක්ම මෙරට අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණයට ලක් විය යුතුය. එසේ නොවන්නේ නම් දරුවන්ගේ දැනුම කාලීන ලෝකය සමඟ බද්ධ නොවී පසුගාමී තත්ත්වයට පත් වේ.

මෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ සැබවින්ම 2013 වසරේදී සිදුවිය යුතුව තිබූ ප්‍රතිසංස්කරණයකි.

රටට අත්‍යවශ්‍ය මෙවැනි වෙනසකට විපක්ෂය දිගින් දිගටම විරෝධය පෑම කණගාටුදායකය. විපක්ෂයේ මෙම පටු දේශපාලන ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට සිසුන් සහ දෙමාපියන් පවා ඔවුන්ට එරෙහිව නැගී සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

12 Comments

  1. Nalin Hewage 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ReplyDelete
  2. තෝ කුඹුරක් කරගෙන හිටහං මීහරකා.

    ReplyDelete
  3. මුන්ට මීහරකා කියන්න එපා.
    ඒක මීහරකුන්ට කරන අපහාසයක් මෙන්ම නින්දාවක්.

    ReplyDelete
  4. ඉතින් මැට්ටෝ, 1965 ඉදන් මේ රටෙ මොනවත් කරන්න දුන්නෙ නැත්තේ තමුසෙලානේ. 1971, 1989 තමුසෙලගෙ නායකයො ටික පරලොව ඇරල තමයි මේ ටිකවත් කරගත්තේ. නැත්නම් බරබාගෙන් තමයි තබුත්තේගම් යන්න වෙන්නෙ. තමුසේල නිසා ලමයි දහස් ගානක් මැරුම් කෑව. දැන් එනව ලමයින්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතා කරන්න.

    ReplyDelete
  5. ජනතාව උබලට නම් විරුද්දාවෙලා දැන්

    ReplyDelete
  6. ඈමරිකාව සමලින්ගික සමයන් ඉස්කෝලවලට තියා සමාජයටවත් ගේන්න දෙන්නේ නෑ....මුන් ඈමරිකාවත් එක්ක ඔක්කොම ජාති කරනවා මේක විතරක් මෙහෙම යනවා මොකද අගමෑති සමලින්ගික නිසා ......තුහ්හ්.....තුහ්හ් අසමජ්ජාති ......අනිත් හෑම කතෝලික රටේම මේවා තහනම්......අපේ කතෝලික නායකයා ජෙප්පොන්ට චන්දේ දෙන්න කියලා අපි හෑමෝටම බල කලා.....තුහ්හ් මෑල්කම් රන්ජිත්.....තුහ්හ්

    ReplyDelete
  7. ආ මේ කොටහලු නලීන්නෙ කාට ද බන් ජනතාව කියන්නෙ උබලගෙ ඩෝබිලාටද​

    ReplyDelete
  8. Ane Mr BIG GIRL how are you ? Please live in a dream land. you all are lunatics.

    ReplyDelete
  9. ඉල්ලන් කෑම

    ReplyDelete
Previous Post Next Post