හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොලඹ පදිංචි කිරුලපන නිවසට ඉහලින් දෙවරක් ඩ්‍රෝන යානවන් පියාසර කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
27 දින දහවල් කාලයේදී මෙම ඩ්‍රෝන යානා පියාසර කර ඇති බව මෙම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
මෙහිදී මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතාරක්ෂාවට තර්ජනයක් බවත් මේ පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් තවම ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.තවද මෙම ඩ්‍රෝන පියාසර කරවීම සංවිධානාත්මකව කරන ලද්දක්දැයි බරපතළ සැකයක් මතුවන බවද එම ආරංචිමාර්ග සදහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොලඹ විජේරාම නිල නිවසින් නික්ම යාමෙන් පසුව කොලඹ කිරුලපන නිවසක දැනට වාසය කරයි.

ලපයාගේ සිඟිති ආතල්.
ReplyDeleteඅපේ මහින්ද ජනාදිපති නිදහස් කරපු රටේ මේ ද්‍රෝහී කොට ලපයා කොට කලිසන් ගහගෙන ඈවිදිනවා.....තුහ්හ්.....
ReplyDeleteUS dollar 30 billion in his foreign banks. That is our money You must be rich like him to support him. The money he collected during his stay may be sufficient to pay back 30% of our foreign debts. Love to see another rich guy like Mahinda and supporting him.
DeleteThe fool, who had been fooled by liers, should go to courts, with all his evidence before making foolish comments.
Deleteමේකට රිප්ලයි කරපු එකෙක් ලියල තියෙනවා $ බිලියන 30 ක් මහින්දගෙ විදේශ ගිණුම් වල තියනවා කියල. මූත් පච කොටා වගේම මානසික රෝගියෙක්. හරියට ඇහින් දැක්ක වගේ කියනවා. පච කොටා ඇතුලු ඩෝබි සෙට් එකටම තියෙන්නෙ විශාල ඊර්ෂ්‍යාවක්. මහින්දගෙ සමාජ තත්වය, පවුල් ජීවිතය, ඔහු සහ ඔහුගේ දරුවන්ගේ ඉංග්‍රිසි බස හැසිරවීමේ හැකියාව සහ යුද්ධය නිමා කිරීම නිසා සිංහල බෞද්ධ ජනතාවගේ ඇති ගෞරවය යන කිසිවක් පච කොටාට ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට කල හැකි එකම දෙය වන චරිත ඝාතනය කරමින් සිටිනවා. එයත් අසාර්ථක බව දැන් පේන නිසා පුද්ගල ඝාතනයකට වුනත් මොවුන් පෙළඹෙන්න පුලුවන්.
DeleteTo the dobi slave who thinks there's 30 billion in foreign banks... are you that stupid? If he has done so, why can't your pacha kumara take him to court? Your stupid govt itself already admitted they lied to the public and claimed lying is a human right? in what world is that? you idiots are lucky Mahinda is well above your shit level and just chooses to ignore. If it was me... i'd be suing your ass for lying. Pach kumara needs idiots like you for voting. The same shit head who said he won't take anything more than the people have and got MPs vehicles on govt expense. increased govt spending on the president. you don't see any of that happening but you just keep accusing MR on your leader's lies. take a good look in the mirror. (prob won't see much i'll say)
Deleteඅඩේ උන්ගෙ ඉංග්‍රීසී දැනුම? අහලකවත් තියන්න පුළුවන් ද අපේ සජිත් මහත්තයාගේ ෂඩ් බාසා දැනුම එක්ක? මයින දන්නෙ වයි වයි වයි කියන්න තමයි.
Deleteත්‍රස්ථවාදි ජවිපාවුනුයි, කොටි ත්‍රිකෝන චැනල් එකයි, ලෝගු අගර දගරයයි මහින්දට ගේමක් දෙන්න ට්‍රයි කරනවා වෙන්නත් පුලුවන්
ReplyDeleteපක තමයි
Deleteඇවිදින මලමිනී මරල මොනව කරන්නද පකෝ
Deleteඩ්‍රෝන් දාල ස්පයි කරනවට අමතරව තුට්ටු දෙකේ ඩෝබි පඟරයො දාල මේකෙ කුණුහරුප කොටනවා.
Deleteමේ වේසා මුඩුක්කුවෙ එන්න පින්වත, මේ අසුනේ ඉඳගන්න, මේ පැන් බොන්න, මේ පලතුරු කන්න, ඔබට මහන්සි බව මට පෙනේ වගේ කතා කරනවටද ආස?
Deleteවෙන රටක රාජ්‍යය උත්සවයකට ගියාම පච කොටා ඇවිදින විදියයි මහින්ද හැසිරෙන විදියයි බලපන්. එතකොට තේරේවි ඇවිදින මල මිනිය කවුද කියල.
ReplyDeleteRata bankoloth karana awidina widiha wedatda ?
DeleteBuru yakek uba nam
ඔව් අපේ උන්ගේ කොන තෙමෙන level එකට රැවටුනේ මයිනා පපුව ඉස්සරහට දාලා මා අයියෙං කෑගහලා පළමුවත් මගේ රට තේරුණුවත් මගේ රට තුන්වෙනුවත් මගේ රට.... අපි රූලේ.... බීකිරී.... හාමුදුරුවනේ යකෝ... කියලා කෑ ගැහුවම නේ. දැං උන්ගෙ ජංගි ගලවන්න වෙලා තියෙන්නෙත් වතුර ගහල...
Deleteඅනේ ලපයගෙ ඩෝබි ගිරවුනේ,ඔය රට බංකොළොත් කතාවෙ නඩු තින්දුව හරෘයට කියපල්ලා.ඉංග්‍රීසි තේරෙන්නෙ නැතිනම් A I වලින් පරිවර්ථනය කර ගනිල්ලා.ඊට පස්සෙ ඔය බංකොලොත් කථාව රෝල් කරල උඔගෙ හරි පච කොටාගෙ හරි පු....... ගහ ගනිල්ලා.
ReplyDeleteරුපියල් දෙසීයක පුන්නක්කුයි මයින කරවල කෑල්ලකුයි දෙන්නද මහත්තයා?
Deleteඇයි මුගෙ ගුබ්බැයම පුජනීය සිද්ධාස්ථානයක්ද ?
ReplyDeleteඩ්‍රෝන එකක් යවල ගූ බාල්දියක් හැලුවනම් තමයි හොඳ...