සුළිපුරම් යුද හමුදා කඳවුර ඉවත් කරයි.. ඉඩම මුල් අයිතිකරුවන්ට..

 


යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයිති ඉඩම්වල වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරක් වන සුළිපුරම් යුද හමුදා කඳවුරෙන් හමුදා සේනාංක ඉවත් වී එම ඉඩම යාපනය දිසාපති කාර්යාලය වෙත 24දා බාර දී තිබේ.

එම කඳවුරේ සිටි හමුදා භට පිරිස් සංගානෙයි යුද හමුදා කඳවුර වෙත ගොස් තිබේ. සුළිපුරම් යුද හමුදා කඳවුරෙන් ඉවත් වන විට හමුදා සේනාංක එම භූමියේ වළදමා තිබූ බිම් බෝම්බ මුලු‍මනින්ම ඉවත් කොට තිබේ. 

හමුදාව විසින් ඉදිකරණ ලද ස්ථිර ගොඩනැගිලි කීපයක් හා තාවකාලික ගොඩනැගිලි කීපයක්ම ඉවත් නොකොට ඉඩම් පමණක් බාරදී තිබේ.

එම ඉඩම් යාපනයේ සංගානෙයි ප්‍රාදේශීය ලේකම්වරිය වන කවිතා උදයකුමාර් මහත්මිය විසින් යුද හමුදාවෙන් බාර ගෙන යාපනය දිසාපති කාර්යාලයේ ඉඩම් මෙහෙයුම් කමිටුව වෙත බාරදී තිබේ. 

ඉඩම්වලට අයිතිවාසිකම් කියන ජනතාවගේ ඉඩම් බලපත්‍ර හා පිඹුරුපත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ඉඩම් ජනතාව යළි පදිංචි කරවීම පිණිස අදාළ නිලධාරීන්ට බාරදීමට නියමිතය.

දිනසේන රතුගමගේ

9 Comments

  1. ඩයස්පෝරාවෙ තවත් ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමක්, හමුදා කඳවුරු එකින් එක ඉවත්කරපුහම කොටින්ට පුලුවන් උන් ඉල්ලන නිජබිම ප්‍රකාශයට පත්කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. Tawa tikak lokaya gana igena ganin...Ewa minissunge idam...Thamange wathten agalk den nathi dakune sinhalayo kiyanawa army camp walata Tamil's lage idam ganna one, Pansal danna one kiyala..Ane burwo ..Tamil lath me rate minissu...Mole pada ganin

      Delete
    2. දන්න මගුලක් කතා කරපන් කොටි හපුවෝ, ඔය ඉඩම්වල මුල් අයිතිකාරයො සිංහලයෝ. වේලුවා ඒ සිංහලයෝ පන්නල ඒ ඉඩම් ඉන්දියාවෙන් ආපු කල්ලතෝනීන්ට දුන්නා. උන් එව්වට හොර ඔප්පු හදාගන දැන් ඒවට අයිතිවාසිකම් කියන්නෙ.

      Delete
    3. I totally agree with you. That is what actually happened.

      Delete
    4. Uba jeewath wenne 1890 withara...Yako ..okkoma me rate minissu...1983 Julu wala kochachara tamil la ta ge dorawal ahimi wunada hama pathathakama...Oya widiyata anuradhapure godak idam aithi wenna one tamil ayata..Mokada Elara palanaya kala kale idan dapu nam thama thama thiyenne...yako..mona miniha wunath e ayata me rate idamak thibiya yuthui.. Sinhala or Tamil it doesn't matter..That is the latest thinking ..Learn

      Delete
    5. එළාර කියන්නෙ මොකෙක්ද? ඌ ඉන්දියාවෙ ඉඳල ආව ආක්‍රමනිකයෙක්. ඒ නම් වල වලංගුබාවයක් නෑ. දෙමළ මිනිස්සුන්ට යාපනේ ඉන්ඩ අයිතියක් තියෙනවනම් සිංහල මිනිස්සුන්ටත් ඒ අයිතිය තියෙන්ඩ ඕනෑ. දෙමල, මුස්ලිම් ඕන කෙනෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑ තැනක පදිංචි වෙන්ඩත්, දේපල අයිති කරගන්ඩත් පුලුවන්. ඒ වුනාට එක සිංහලයෙකුටවත් උතුරේ දේපලක් අයිති කරගන්ඩ දෙන්නෙ නෑ. ඒක එළාරගෙ කැලෑ නීතිය. දැන් රට පාලනය කරන එකත් එළාරගෙන් පැවත  එන එකෙක් විදිහටයි හැසිරෙන්නෙ.

      Delete
  2. 1. hate speech drama related to sinhalalese over Anuradapura after observing sil 2. hate speech on clergy 3 First time monks are arrested over a buddha statue NIYAMAI

    ReplyDelete
  3. Fucking dickhead Jebbaiyos did not support for ongoing war at that time. Lapaya and gang wanted to defeat budget proposal at that time and, it was only Wimal weerawasnha came forward to support then government. Jebbaiyo want us to belive that Lapaya is doing damndest to apperse Diaspora at the expesne of removing vital Army camps!. Lapaya would go home soon. How assurance Jebbaiyo and Lapaya goverment would not that the remnent LTTE and Awa group and all other Indian Tamils would not get on the soil of Jaffna. This Paraya and Jebbaiyos are the curse to Sinhalease. The JVP lunatic and newly converted Biyyos called damn fucking dickhead NPP salves do not understand how powerful the Tamil Diaspora in the West yet this dickhead Lapaya want to appese foreign Diaspora. Immagine Lapya was during 2003 to 2009 regime, this country would have been given to LTTE on a plate. Disgusting Lapaya to curry favour with Tamils Diaspora unnecessrily. Can Jebbaiyo purchase any inch in Jaffna?

    ReplyDelete
    Replies
    1. Well said my friend. Thank you!

      Delete
Previous Post Next Post