රනිල් දේශපාලනයෙන් සමුගනී..

 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (23) මහනුවර ඓතිහාසික පුරවරය වෙත පැමිණ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ඒ මහතා, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියේය. 

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය හිටපු ජනාධිපතිවරයා, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය.

මෙම බැහැදැකීම් අතරතුර හිටපු ජනාධිපතිවරයා සහ මහානායක හිමිවරුන් අතර මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.

මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළහ. 

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමන් මේ වන විට සක්‍රීය දේශපාලනයේ නිරත නොවන බවයි.

16 Comments

  1. Ranil,,,? Deshapalanen samugaththa...? Pissuda mchn hahaha.

    ReplyDelete
  2. Ranil is Ranil. You never know what's he up to . He is a cunning fox.

    ReplyDelete
  3. නාකි මලපෙරේත කුම්භාන්ඩයා මැරුනත් ඕක දාලා යන්නේ නෑ ඒකධමනි කජු මුත්තා නාකි සමනලයා

    ReplyDelete
    Replies
    1. ජෙප්පො රනිල් මහත්තයාට බයයි. උන් වෙනුවෙන් පඩින ඩෝබියෙක්ට රිදිලා. ලපයා මොනවද බං කලේ. ලපයා රනිල්ගේ මයිල් ගහක් වටිනවාද ?

      Delete
    2. රනිල් මහත්තයා.. හා හා හා.....
      උඹලයි තාත්ත ඔය හාමු මහත්තේලයි වලවු වල කඹුරලා දන්කුඩ කාපු එකෙක් ද? නැත්නම් මහත්තය ගෙ කටට.... එක්කො ඕන නෑ, පොඩි එකාගෙ හිත රිද්දන්න.

      Delete
    3. Naaki Mala Peretha kumbhaandaya Tilvin ne yako !

      Delete
    4. මෙහෙමයි උඹල පහල පන්තියේ හීන මාන කාරයෝ ඉතින් ඔහුගෙ හැකියාව සම්බන්ධ කම් උඹලා දැක්ක ඔහු උඹලා බොහොම අසරණ කරනවා එකට උඹල භය යි ඔහුට අභියෝග කරන්න උඹලාගේ 159 දෙනා ගෙන් එකෙක්ට බෑ .

      Delete
    5. උඛ වගේ මල පේලේතයෙකා

      Delete
  4. Jebbaiyo, pahara pakayao monada 1 yaer kale, nodakin awama 159, mun nama sapayak. pahara hatikare..munwa elwanna ona.. mun mona magulak yako karanne...munta eklawela yanna ona..

    ReplyDelete
  5. මේ Comments බැලුවම මේ රටේ මිනිස්සු මොනතරම් ප්‍රාථමික මිනිස්සුද කියල හිතෙනව. මේ රට ගොඩ යනවට අකමැති ඉදිරි පරම්පරාවක් ගැන නොහිතන පරම්පරා දේශපාලනයට ආවඩන හරිම මෝඩ සිංහලයො ටිකක් තමයි ඉන්නේ. ඇයි අපේ මිනිස්සු හොඳ දේවල් හොද විදියට නොදකින්නෙ. හරිම සාපයක් ...තමන්ගෙ වාසිය ගැන පමණක් නොහිතන අනාගත දරුවො ගැන හිතන පරම්පරාවක් කවද ඇතිවෙයිද

    ReplyDelete
    Replies
    1. Ranil is outdated 25 years ago

      Delete
    2. Oh yes so the outdated Ranil saved Sri Lanka from total economic collapse just imagine what the guy would have done for the country in his hey day ?we are waiting to see the marvels promissed by JVP kayiya nayakas .pack of useless talkers nothing more

      Delete
  6. මුං අපායේ යන බව කියන්න එක හාමුදුරු නමක් නැති හැටි අම්මප.

    ReplyDelete
    Replies
    1. එහෙනම් තටිටේ ගාගෙන උඛවත් පලයන් ලපයත් එක්ක.

      Delete
  7. ජෙපි ඩෝබිල රනිල්ගෙ දැණුම​, බුදධිය ඉදිරියේ පයට පෑගෙන දූවිලි. පච කොටාට ඕනිනම් සපත්තුවේ දූවිලි පිහදාන්න පුලුවන්, මොකද පචය ඩෝබිල තියාගෙන ඉන්නෙ පාපිසි වලට නිසා. ඩෝබිල කොච්චර කුණුහරුප කෙටුවත් ඒක වෙනස් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ලොකයේ ගනන් ගන්නෙ නෑති ලමයින් එංගලන්තේ visa ගන්න තෝරාගන්න ලාභයට ම තිබෙන සාමාජ විද්‍යාව කියන විෂය කරපු අගමැතිනි මහා උගත් කෙනෙක් කියලා හිතන jvp කාරයෝ ගැන මොන කතා ද?

      Delete
Previous Post Next Post