නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වලින් දක්‍ෂ සිසුවෙකුට තනිව ඉදිරියට යන්න බෑ.. කණ්ඩායම ඇදගෙන යන්න ඔ්නෑ..- මාලිමා අන්තරේ

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ශිෂ්‍යයන් තුළ ආත්මාර්ථකාමීත්වය වෙනුවට සාමූහිකත්වය ගොඩනැගීමට උත්සාහ දරන බවත්, නව මොඩියුල් ක්‍රමවේදය ඔස්සේ දරුවන්ට සහ සිසුන්ට එල්ල වී තිබූ අධික පීඩනය ඉවත් කර ඇති බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සුපුන් පෙරේරා මහතා පවසයි.

මීට පෙර පාසල් අධ්‍යාපනය තුළ ඇගයීම් කටයුතු සිදු කිරීමේදී පැවතියේ තනි ජයග්‍රහණය ඉලක්ක කරගත් ක්‍රමවේදයක් වුවද, නව ප්‍රතිසංස්කරණ ඔස්සේ සිසුන්ට කණ්ඩායමක් ලෙස සාමූහික ජයග්‍රහණ කරා යාමට අවස්ථාව ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි. 

මේ හරහා දක්ෂ ශිෂ්‍යයාට තනිව ඉදිරියට යනවා වෙනුවට, තම කණ්ඩායමටද අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දී ඔවුන්වද සමගාමීව ඉදිරියට රැගෙන යාමේ හැකියාව සහ අවශ්‍යතාවය නිර්මාණය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සිදුව ඇති ප්‍රායෝගික වෙනස පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, අතීතයේදී ගුරුවරයා විසින් පන්තියට පැමිණ ඝන, ද්‍රව හා වායු වැනි විෂය කරුණු පිළිබඳව නිර්වචන ලබා දුන්නද, නව ක්‍රමවේදය යටතේ සිසුන් කණ්ඩායම් වශයෙන් පරිසරයට යොමු කර නිරීක්ෂණ මගින් මූලධර්ම අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා ඇති බවයි. 

එම නිරීක්ෂණ මත පදනම්ව ඉගෙනුම් කටයුතු සිදු කිරීම සිසුන්ට වඩාත් සමීප අත්දැකීමක් වන බවද ඔහු පවසයි

මෑතකදී ඇති වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දෙකඩ වීමෙන් පසු එක් පිරිසක් ආණ්ඩුව සමගත් අනෙක් කණ්ඩායම පෙරටුගාමීන් සමගත් කටයුතු කරයි. මෙම මාධ්‍ය හමුව පැවැත්වුවේ ආණ්ඩුවට හිතවාදී කණ්ඩායමයි.

3 Comments

  1. අන්තරේ හඩු අපත වේශිගේ පුතාලා අලුතෙන් කැම්පස් එක උන්ගේ පෛයි කොටවලා කොන්ඩම් දාපු වැටමාර පොල්ලක් පුකවල් වලට බස්සලා බැජ් ෆිට් හදවනවා කියලා කරන්නෙත් ඒකම නේද පොන්නයිනි

    ReplyDelete
  2. මීට පෙර පාසල් අධ්‍යාපනය තුළ ඇගයීම් කටයුතු සිදු කිරීමේදී පැවතියේ තනිතනිව ගල් කැපීම ඉලක්ක කරගත් ක්‍රමවේදයක් වුවද, නව ප්‍රතිසංස්කරණ ඔස්සේ සිසුන්ට කණ්ඩායමක් ලෙස පෝලිම් දමා ජයග්‍රහණ කරා යාමට අවස්ථාව ලැබී ඇති බව පික්ෂු උත්තෙක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සුපුන් පෙරේරා පෙන්වා දෙයි.

    ReplyDelete
  3. අමු ගවයෙක්. ලිද මැඩියෙක්

    ReplyDelete
Previous Post Next Post