හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක්..- නි. ඇමති


 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ යහළුවන් ඇතිකර ගැනීම සඳහා ලින්ක් එකක් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ගැටළුව තිබුණේ අදාළ ලින්ක් එකේ බවත් එය ඉවත් කර එම මොඩියුලයම නැවත පාවිච්චි කර ගැනීමේ හැකියාව ඇති බවද හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවද ඔහු පැවසුවේය.

මෙම මොඩියුලයම නිවැරදි කළ නැවත භාවිත කළහොත් අමතර වියදමක් සිදු නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වරදක් වී ඇත්නම් වියදම නොසලකා එය නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

9 Comments

  1. wimal weerawansa spreading bad stuff than harini

    ReplyDelete
    Replies
    1. What kind of bad stuff. He says right things notbad things.

      Delete
    2. Don't 💩 poo here

      Delete
  2. nodakin chiththaya........

    ReplyDelete
  3. Gal kapanna, appa danna yaluwo hoyaganna puluvan

    ReplyDelete
  4. ආණ්ඩුව වගකියනව වගකියනවා කිව්වට අන්තිමට ජනතා බදු මුදලින් වැරදි නිවැරදි කරනවා නම් ජනතාවටනේ වග කියන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  5. දි කිරට බළලුන් සාක්කි. ලු.

    ReplyDelete
    Replies
    1. mun vage wun da rata palanaya kranne

      Delete
  6. You are asshole just like your leaders, what can you expect from a terrorist party. They don't care about our children or respect our culture.

    ReplyDelete
Previous Post Next Post