ගැටළුව තිබුණේ අදාළ ලින්ක් එකේ බවත් එය ඉවත් කර එම මොඩියුලයම නැවත පාවිච්චි කර ගැනීමේ හැකියාව ඇති බවද හෙතෙම කියා සිටියි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවද ඔහු පැවසුවේය.
මෙම මොඩියුලයම නිවැරදි කළ නැවත භාවිත කළහොත් අමතර වියදමක් සිදු නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වරදක් වී ඇත්නම් වියදම නොසලකා එය නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

wimal weerawansa spreading bad stuff than harini
ReplyDeleteWhat kind of bad stuff. He says right things notbad things.
DeleteDon't 💩 poo here
Deletenodakin chiththaya........
ReplyDeleteGal kapanna, appa danna yaluwo hoyaganna puluvan
ReplyDeleteආණ්ඩුව වගකියනව වගකියනවා කිව්වට අන්තිමට ජනතා බදු මුදලින් වැරදි නිවැරදි කරනවා නම් ජනතාවටනේ වග කියන්න වෙලා තියෙන්නෙ.
ReplyDeleteදි කිරට බළලුන් සාක්කි. ලු.
ReplyDeletemun vage wun da rata palanaya kranne
DeleteYou are asshole just like your leaders, what can you expect from a terrorist party. They don't care about our children or respect our culture.
ReplyDelete