මොඩියුලයට අසභ්‍ය අඩවිය දැමූ අය නෙරපයි.. ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව ගෙදර..


හයවන ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුලයන්හි මතු වූ මතභේදාත්මක තත්ත්වය පදනම් කරගනිමින්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතාව අනිවාර්ය නිවාඩු ගැන්වීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මීට අමතරව, අදාළ සිදුවීමට සෘජු සම්බන්ධයක් ඇති බවට හඳුනාගත් එම ආයතනයේම සේවය කරන තවත් නිලධාරිනියන් දෙපළකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවද දැනගන්නට ලැබේ.

11 Comments

  1. එතකොට සමරිසි ඇමති ආප්ප හරිනි

    ReplyDelete
  2. මුංගෙ වැරැද්දක් උනාම නිලධාරි වැරදියි.
    කලින් ආණ්ඩුව යටතෙ
    පාරෙ යන වාහන දෙකක් හැප්පුනත්,
    රාජපක්ෂලා වග කියන්න ඕන..

    ReplyDelete
  3. හරිනි ඛෙදර යවපන්

    ReplyDelete
  4. දර්ශන සමරවීර ගෙදර ගියා.හරිනි අමරසුරිය ස්වීට්සර්ලන්තයට ගියා

    ReplyDelete
  5. Ahinsaka minissu gedara yawanawaa...kalakanni ponna geni Aappa sellama dada joliye innawaa

    ReplyDelete
  6. දැන් අප්ප හැරිණි නෙමෙය්ද මේවා අනුමත කරලා තියෙන්නේ ?
    කඩේ යන මුන්ට හද පාඩම් .

    ReplyDelete
  7. නිකං බොරු එපා. අධ්‍යාපනය බාරව විටින කත කුණුහරුප ප්‍රතිසංස්කරනවල වගකීම බාරගෙන වහාම ඉල්ලා අස්වියයුතුයි. ඈයගේ අනුදැනුම නැතිව මෙවැනි කුණුහරුප වියනොහැකී.

    ReplyDelete
  8. වැරැද්ද සමලිංගික ආප්ප සමාජයක් හදන්න හදන ජවිපා/මාලිමා ආන්ඩුවේ, ඒත්, ගෙදර යවන්නේ අසරන රස්සාව කරපු පොඩි උන්වයි.

    ReplyDelete
  9. රන්වලය බීල හිටපු එකට පොලිසියෙ කට්ටියක් punishment කෑව. අර හිරකාරයන්ට ජනාධීපති සමාව දුන්නම ජේලර්ට punishment. ආප්ප හරිනි කොලු සීන් පොතට එබුව එකට මේක තමා බලා පොරොත්තු වෙන්න පුලුවන්. කැකිල්ලෙ රජ්ජුරුවො ඉන්න රටක් මේක. LOL

    ReplyDelete
  10. ආණ්ඩුවට කඩේ යන නිලධාරීන්ට හොඳ වැඩේ.
    මාලිමාආණ්ඩුව කියන කියන පදේට නැටුව වගේ නෙවෙයි ආණ්ඩුවේ වැරදි වහගන්න ඕනේ උනාම නිලධාරීන් බිල්ලට දෙනවා.

    ReplyDelete
  11. ආප්ප සීන් එකක් ගිය දුර.

    ReplyDelete
Previous Post Next Post