අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවේදී අනුශාසනාවක් පවත්වමින් පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම රටට සහ සංස්කෘතියට දක්වන ලැදියාව ශ්‍රී ලංකාවේ පාලකයන්ට කදිම ආදර්ශයක් බවයි.
මෝදි අගමැතිවරයා තමන්ගේ රටට සහ රටේ දේශසීමා රැකගැනීමට දැඩි ලෙස කැපවී සිටින බවත්, එමෙන්ම ඔහු තම සංස්කෘතියට අතිශයින්ම ආදරය කරන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ලෝකයේ ඕනෑම සීතල රටකට ගියද තම ජාතික ඇඳුම වෙනස් නොකිරීම සහ අවම වශයෙන් තම මව්භාෂාවෙන් වචනයක් හෝ ප්‍රකාශ කිරීම තුළින් ඔහු සිය ජාතියට හා භාෂාවට දක්වන ගෞරවය මනාව පැහැදිලි වන බවද උන්වහන්සේ සඳහන් කළහ.
තමන්ගේ ආගමට ඉහළින්ම ගරු කරන අතරම අනෙක් ආගම්වලටද මෝදි අගමැතිවරයා ගරු කරන බව රාහුල හිමියෝ පවසති.
මීට මාස කිහිපයකට පෙර හින්දු ආගම වෙනුවෙන් ඔහු මුහුදේ ගිලී සිදුකළ වතාවත්, රටක නායකයෙකු තම ආගම වෙනුවෙන් දක්වන කැපවීමට කදිම නිදසුනක් බව උන්වහන්සේ අවධාරණය කළහ.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වන සහ රට පාලනය කරන සියලු දෙනා මෝදි අගමැතිවරයාගේ මෙම උදාර ආදර්ශයන් හදවතට ගත යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ජනතාව ඇතැම් අවස්ථාවල බොරු පොරොන්දු හෝ සුළු සුළු සිල්ලර කරුණු මත පාලකයන් පත් කරගැනීමට පෙළඹීම පිළිබඳව උන්වහන්සේ සිය කණගාටුව පළ කළහ.
පාලකයන් සතු විය යුතු ගැඹුර, රට කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය පිළිබඳව ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
වත්මන් පාලකයන් රටේ භෞමික අඛණ්ඩතාව, සංස්කෘතිය, ආගම සහ ජාතිය වෙනුවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව පිළිබඳව උන්වහන්සේ සිය අදහස් දැක්වූයේ එය අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවන තරමට පැහැදිලි බව පවසමිනි.

සහතික ඇත්ත ස්වාමීන්වහන්ස! මේ කථාව අහපුහම ජෙප්පෝ භූමිතෙල් ගෑවුන ගැරඬිවගේ කුලප්පුවෙලා ඔබවහන්සේට මඩ ගහයි.
ReplyDeletewademayi :D
DeleteGoma kana baiyo kahadayo penna ba
Deleteඩෝබි ආතල් කඩන්න එපා
Deleteඇයි අපේ ජනපටි ටුමාත් මේවා කරනවනේ.
ReplyDeleteතෛපොංගල් සමරුවේ යාල්පානම් ගිහින් මෙච්චර කෝවිල් කොළඹ තියෙද්දී
පොංගල් පුක්ක කාල පුක්ක දීල ආවේ
සිංහල අවුරුද්ද සමරන්න ලොක්ක සිංහලයෙක්යැ. නෑ නේ කල්ලතෝනියෙක්
Sinhala auruddda samarana indiayaawata playan wijya hoyagena ube thatha u
DeleteMe ganayanta rewila inne..Yako ratawal karanna Mude gilenna one na...Rate hamathanama pansal ...Kiwwoth Maha sanga rathnaya rata rakinawa kiyala kiyanawa....E wunata hama ekama karanne horakam ,kiyanne boru...Rata watennna issela oya upades dunna nam hodai...Molayak nathi Ganayo thama ratata upades denne ..Ane ratata giya kalak
ReplyDeleteTho huththa hamuduruwanta baninne pauke jeppange dhobi pakayek neda ? Kalakanni wesige balu jeppo.
DeleteAnna.. dan thama ubalage Bauddha kama penne..Wachana walinma penawa...Oka thama mama kiwwe..Lankawe inne Mihintale Ganaya wage bauddhayo
Deleteඔන්න කියන කොටම මාලිමා ගැරඬි දෙන්නෙකුට භූමිතෙල් ගෑවිලා.
ReplyDeleteSo this Pedophile knows anything at all? Modi is firm nationalist for the Hindus and againt Muslims and been waging a race war for decades. Actually that is how he came to power.
ReplyDeleteMaybe these FREEELOADERS should do some reading and learning once in a while!!
I love the poorly educated!
ඒක ඇත්ත හාමුදුරුවන්ගේ. Ilanga වතාවේදී හරි දේ කරමු.
ReplyDeleteKota Pitiye koto halu welada
ReplyDelete