හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධිය සඳහා සියලු සුදුසුකම් ඇතත් ඔහු සතුව එම ආචාර්ය උපාධි සහතිකය නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.
"වැරදි නම් විනය ක්‍රියාමාර්ග ගන්නවා, වැරදි නැති ඒවාට විනය ක්‍රියාමාර්ග ගන්න ඕනෙ නැහැනෙ. ඔය ගන්න උදාහරණ එකක්වත් හරි නෑ. ඕවා බොරු. අපි පිළිගන්නෙ නෑ. හිටපු කථානායවරයාගේ සිද්ධියේ පටන්. මේක දැන් තියෙන්නෙ ඇත්තටම අශෝක රන්වල හෙණ නරක මිනිහෙක් වෙලානෙ තියෙන්නෙ.
රන්වලට ඔය නරක මිනිහෙක් කරන්න බලපෑවේ ප්‍රධානම කාරණය ඔහු ආචාර්යවරයෙක් කියලා හිටියා, ඒ සහතිකය නෑ. මං අද කියන්නම් ඇත්ත මේ රටේ මිනිස්සුන්ට දැනගන්න. රන්වලට ඔය සිද්ධ වුණ සිදුවීම, ඕක ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ මේ රටේ ආචාර්යවරයෙක්. ඒ ආචාර්යවරයා දන්නවා රන්වලට ඒ අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ ආචාර්යවරයා දන්නවා රන්වල ළඟ කඩදාසිය නෑ. ඇත්ත ඕකයි. රන්වලට තියෙන හැකියාව දන්නවා නම් ඔය ගල් ගහන කට්ටිය අඬනවා."
ලක්ෂ්මන් නිපුණ ආරච්චි මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🐰🐰🐰🐰🐰🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦🤦
ReplyDeleteමට,කෙකරෝඩියා විස්ස විජ්ජාලේ,අන්දමන්ද විස්ස විජ්ජාලේ,ඇතුළු විස්ස විජ්ජාල බර ගණනක ආචාරියා උපාධි නහූතයක් තියෙනවා.මටවත් ගණන හරියට ම
ReplyDeleteතක නැහැ.මොකද ඒවා ලියලා තියෙන්නේ මැටි පුවරුවල ඒවා ගංවතුරට දියවුනා. මොකද ඒවාගෙ කොපියක් වත් ඒ මෝඩ මැට්ටො තියාගෙන නැහැ.මම හිතන්නෙ උන් මාලිමා දායක සභාවල ඔවුන් වෙන්න ඕනෙ.අනේ මිනිහෝ ඕව උඔලගෙ කොක්කුන්ට කියපන්.
නැතුව. මෙච්චර බැණුම් අහද්දි නෑහුණා වගේ ඉන්න එකම කොයිතරං හැකියාවක්ද ?
ReplyDeleteමේකා නම් මැටි මෝලෙක්. යකෝ කවුරු හරි මිනිහෙක් තොට ආචාර්ය උපාධිය ගන්න තරම් දැනුමක් තියෙනවා කියල කිව්ව පලියට ආචාර්ය පට්ටමක් ලැබෙනවාද?. තෝ වැස්සකට වත් පාසැලකට ගිහිල්ල තියෙනවාද?.
ReplyDeleteNodakin Me waage wesige puthek ksiima anduwaka hitiye naha, adu gane Merviya wath mehema kiwe naha, nodakin thopi wage dekai panahe pakku.. ehenam huttige putho, kochara Weddu innawada on kadasai walata wada waddo, un allagena hire danne ei bola unta vibage sahathike naha kiyala.. nodakin polos kottoru naki lonthaya.. tho wayasata giye kohomada bola..
ReplyDeleteඅනේ බොල තොපේ රන්වලයා ඇත්තටම ආචාර්ය උපාධිය තිබුනනං ඒකේ සහතිකේ වැඩ කරපු තෙල් සංස්ථාවට දීල කාර්මික නිලධාරියෙක් විදිහට වැඩ කරන්නැතුව ප්‍රමෝෂන් එකක් ගහනවනේ.මොන මෝඩයද ඉහල අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම්ඒකට අදාලව උසස්වීමක් ගන්නෙ නැතිව ඉන්නෙ.
ReplyDeleteජෙප්පො කොච්චර සිල්ලරද....😱
ReplyDeleteThopi uppattiyen mongalda natthan hatida
ReplyDeletekeep looking man you might find your piece of paper in your next life .
ReplyDeleteThopi uppattiyen mongalda natthan hatida 100% correct
ReplyDelete