නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නුවරඑලිය පොලිසිය පැවසීය.
එම
ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථානවේ
මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ගුවන්
යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින්
මුදවාගෙන ඇත.
රංජිත් රාජපක්ෂ

සංචාරක කණ්ඩායම පින් කර තියනව නේද
ReplyDeleteඉක්මනින් ක්‍රියාත්මක වූ අයට උපහාරය
ReplyDelete