මහින්දට බැරි වූ දේ අනුර කරයි.. යාපනේ පාරේ පයින් යයි...


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය පලාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී, ඉතා සීමිත ආරක්ෂක පිරිසක් සමග මාර්ගයක ඇවිදීමේ ව්‍යායාමයේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ අවධානයට ලක්ව තිබේ.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා සැහැල්ලු ඇඳුමකින් සැරසී උදෑසන ව්‍යායාමයේ නිරත වන ආකාරයයි. 

එහිදී මාර්ගය අසල සිටි පුද්ගලයෙකු ජනාධිපතිවරයාට "Good Morning" (සුබ උදෑසනක්) යනුවෙන් පවසමින් සුබ පතා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් "නාන් පෝයිට්ටු වාරේන්" (මම ගිහින් එන්නම්) යනුවෙන් පවසා තිබේ.

36 Comments

  1. Lapaya ragane Mahinda hinda thamai..mu khoomath itin Kotinta kath adaina ekane...okata mokdataad arakshawa..

    ReplyDelete
    Replies
    1. Ehema nam 2015 paradune mokada? 2022 Elewwe mokada ? Byyonta mewa dara ganna ba

      Delete
    2. පැරදුනේ අනුරය්යගෙ පච වලට රැවටිලා තමා... මහින්දයියා සුද්ද කරලා දුන්නේ නැත්තං යයි තමා...

      Delete
    3. Kawuruth baya nathiwa parawalwal yanne Mahind R nisa thamai.

      Delete
  2. අඩෝ ලප කොටෝ තොට බය නැතිව යාපනයේ ඇවිදින්න පුලුවන් උනේ මහින්ද රාජපක්ෂ සිංහලේ වීරයා තෝ දිවෙන් ලෙවකන එල්ටීටීඊ ත්රස්තවාදීන් මරලා විනාශ කරපු නිසා. තෝ මහින්දට වැඳ වැටියන් හින්න පොවලා.

    ReplyDelete
    Replies
    1. Ehenam mahinda baya ay awidinna 😂😂😂?

      Delete
    2. හා. උඹ මහින්ද ගෙ ජංගිය සූප්පු කර කර ඉඳපන් දෙයියෝ

      Delete
    3. මහින්ද රජතුමාට පිංසිද්ද වෙන්න කලු කුරුමිට්ටා බය නැතුව ඇවිදිනවා.

      Delete
    4. ත්‍රස්තවාදීන් සියල්ලෝම යාළුවෝ මල්ලී

      Delete
  3. මහින්ද ඇවිදින්න බයයි , හේතුව, මහින්දට කොටි ත්රස්තවාදීන්ගේ අතකොලුව එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් ජීවිත තර්ජන අදටත් තියන නිසා. හැබැයි උන් කියන විදිහට හැසිරෙන නිවට නායකයාට යාපනයේ හෙලුවෙන් උනත් යන්න හැකියි.

    ReplyDelete
  4. සාමාන්‍යයෙන් ශාරීරික ව්‍යායාම කියන්නේ මනුෂ්‍යකුට අත්‍යවශ්‍ය දෙයක් හැබැයි මහින්ද ආරක්ෂකයො පිරිවරාගෙන ඒක සාමාන්‍ය දෙයක්.නමුත් අනුර ආරක්ෂකයො පිරිවරාගෙන ජොගින් යනව කියන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. හරියට විමලය ආරක්ෂකයො පිරිවරාගෙන බයිසිකල් පැද්ද වගේ.

    ReplyDelete
  5. Pachaya now he walks with body guards. What a pathetic fool. System change with Anura is marvelous. 😜😃😃

    ReplyDelete
  6. What a pathetic show .......... this bugger made a hue & cry for eradicating terrorism ..... !

    ReplyDelete
  7. iya bn muta chande dunne aparade

    ReplyDelete
  8. දමිළ ඩයස්පෝරා අරමුදලින් නඩත්තු කල අරගලයට පින්සිද්ද වෙන්න ලෝකයටම බොරුව රජකරවමින් වංචාව දමමින්
    පටන්ගත් ආණ්ඩුවේ ලොක්කට පාරේ ඇවිදින්න යන්න බැරිද?මහින්ද රාජපක්ෂ සේනාධිනායකයාට නිදුක් නිරෝගී සුව ලැබේවා ලැබේවා ලැබේවා.තෙරුවන් සරණයි!

    ReplyDelete
  9. අය්‍යෝ මට මගේම බෙල්ල කපාගන්න හිතෙනවා ලැජ්ජාවට

    ReplyDelete
  10. මහින්දට පින්සිද්ද වෙන්න මු අද පයින් යනවා .

    ReplyDelete
  11. ලැජ්ජයි අනුර, ඔයිට වඩා හොදයි චීත්තයක් ඇඳගෙන පලයන්. තමුසෙ ඔච්චරම පීචං වෙලාද දෙමල ඩයස්පෝරාවට. ඉදකින් ලැජ්ජාවේ පන යනවා

    ReplyDelete
  12. Are huka bai anura

    ReplyDelete
  13. මහින්ද මයිනපාළගෙ ගූ කන ගං කබරයො ටික අද චවු චවු ගාල කන්නෙ. මයින ඊයේ රෑ අයිස් පාරක් ගහල අද බඩ යනව.

    ReplyDelete
    Replies
    1. නියම ජෙප්පා චින්තනය. උදාහරණයක් "ජේ. ආර්. මරමු"

      Delete
    2. මහින්ද රජු නැතිනම් ලපකොටා යාපන යනවා බොරු. මහින්දගේ මයිල් ගහක් වටිනවාද ලප කොටා.

      Delete
  14. ජනාදිපති රාජපක්ශ නිදහස් කරපු රටේ මේ තිරිසනා ඈවිදිනවා......බියගුලු බල්ලා..........
    ඕන හරකෙකුට තෙරෙනවා මේ ආන්ඩුව වෑඩ කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කරන්න විතරයි කියලා......බෞද්දයා සහ සන්ඝයාවහන්සේලාට පහර ගහන එක තමා මුන්ගේ ලොකුම වෑඩේ ...අනිත් ආගම් වල උන් හිතා ගන්න ඕනා ජෙප්පෝ උන්ගේ ආගම් වලට අවන්කවමද මේ උඩ දෑමිලි කරන්නේ කියලා ....තමන්ගේ ආගම ජාතියට පහර ගහන එකා අනිත් ඒවාට ගරුත්වයක් තියේවිද

    ReplyDelete
  15. මේ පින්තූරය දැක්කහම මතක්වෙන්නෙ කුස ජාතකයෙ කියවෙන දික්තල සහ කාලගෝල දෙන්නව.

    ReplyDelete
  16. Puluwan nam taniyen walk ek dala pennepan... issera eheme ne giya dan balanne puluwan giyanm

    ReplyDelete
  17. මොකද බං මෙච්චර ගෙවල් දොරවල් තියෙන පාරෙ මුන් දෙන්න ඇර වෙනකවුරුවත් පේන්ඩ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත! අඩු තරමේ අර "ගුඩ් මෝනිං" කිව්වයි කියපු ගොබිලගෙ පින්තූරයක් වත් පේන්ඩ නෑනෙ.
      ඒකත් අර කෙබර කොටාගෙ පචයක් වෙන්ඩ ඇති.

      Delete
  18. Mahinda is our king fore ever, Anura is a an agent of LTTE Diaspora

    ReplyDelete
  19. මහින්ද තමයි මේ රටේ පට්ට හොරා.තව ඉන්නවා ඌව සුද්ද කරන හොරු ටික.
    ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. රූම් කොට්ටහච්චිJanuary 20, 2026 at 9:05 PM

      ඇත්ත නේන්නම්, මහින්ද ප්ලේන් තුනකින් උගන්ඩාවට ඩොලර් පැන්නුවනෙ.

      Delete
    2. ගිය අවුරුද්දෙ කන්ටේනර් 323ක් රේගුවෙන් පැන්නුවෙත් මහින්දද කොල්ලෝ?

      Delete
    3. ජෙප්පොත් හරියටම පික්පොකැට් කාරයො වගෙ. උන් හොරකම් කරල අරූ හොරා, මූ හොරා කියල කෑගහනව තමන්ගෙ හොරකම් වහගන්ඩ.

      Delete
    4. පුදුම වැඩේ කියන්නෙ පට්ට හොරා, පට්ට හොරා කියල ගිරව්වගේ කිව්වට කිසිම උසාවියක් නඩුවක් නෑ හොරකම් කියල.

      Delete
Previous Post Next Post